1. tupac97

    දන්සැලකදි හම්බ වුණා

    ජීවිතේ පලවෙනිපාර Gay මාත් එක්ක gay සීන් කරපු කොල්ලාව අද අපි දීපු දන්සලේදි හම්බ වුණා. ඌත් බීම අල්ලන්න හිටියේ මටත් බීම අල්ලන්න සෙට් වුණා. Eye contact සෙට් නොවී ඉන්න පුදුම කට්ටක් කෑවේ අද 🥺🥺🥺
  2. tupac97

    Toxic cricket fans

    මුන් නම් මළම කරුමයක් ෆේස්බුක් එක පැත්ත පලාතේ යන්න බෑ මැච් හු**ක් දිනුවා කියලා.
  3. tupac97

    UFO ගැන හොයන්න NASA එකතු වෙයි!

    https://www.nasa.gov/feature/nasa-to-set-up-independent-study-on-unidentified-aerial-phenomena/
  4. tupac97

    මේ ඉන්නේ මම

    එක ෆොටෝ එකක තියෙන්නේ මම මහත කාලේ ගත්ත එකක්. අනිකේ තියෙන්නේ දැන් කාලේ ෆොටෝ එකක්. මම මේ ෆොටෝ දෙක දැම්මේ උනන්දුව තියෙනවා නම් උඹලාට කරන්න බැරි දෙයක් නෑ කියන්න. මම මේ ගාණට ඇඟ ගත්තේ කිසිම ව්‍යායාමයක් කරලා නෙමෙයි (හැබැයි දැන් මගේ මානසික සුවය උදෙසා ව්‍යායාම කරනවා) මම කළේ කෑම අඩු කරපු එක විතරයි. තුන්...
  5. tupac97

    මම මූට දීපු වදයක් අද

    ඌ : "හොස්ටල් එකට යමු" මම : "මට බෑ" ඌ : "එහෙනම් ෆිල්ම් හෝල් එකට යමු" මම : "බෑ" ඌ : "එහෙනම් අපේ ගෙදර යමු" මම : "මට බෑ" එච්චර ඌට වද දීලත් ගෙදර ආවහම ඌ : කොල්ලෝ කියන්නේ ඉතින් 😍
  6. tupac97

    පාදුක්ක අවිස්සාවේල්ල බස්

    පාදුක්කේ ඉදන් තුම්මෝදර හරහා අවිස්සාවේල්ලේ යන බස් එකක් තියෙනවා නේද? මේක උදේට පාදුක්කෙන් පිටත් වෙන්නේ කීයටද කියහල්ලකො දන්න කෙනෙක්
  7. tupac97

    බොරු කිව්වාම

    කෙල්ලෝ ඉපදෙන එකේ හැබැයි ඇත්තක් තියෙන්නත් පුලුවන්. 😹😹😹
  8. tupac97

    කොහොමද මේක

  9. tupac97

    තාත්තාලා වෙන්න ඉන්න උන්ට ප්‍රශ්නයක්

    තාත්තලා / තාත්තලා වෙන්න ඉන්න එවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. උඹ ගෙදර එනකොට උඹේ පුතා (වයස 16+) තවත් කොල්ලෙක් එක්ක ලිංගික ක්‍රියාවල නිරත වෙනවා උඹ දැක්කොත් උඹ මොකද කරන්නේ?
  10. tupac97

    බස් එකේ ආතල්

  11. tupac97

    මම batch rep

    කෙල්ලන්ගෙන් හරි සැලකිලි ඉතින්. මම නම් වැඩිය ගණන් ගන්නේ නෑ. කොල්ලන්ට නම් ඉතින් එකෙන්ම සප් එක ❤️❤️❤️
  12. tupac97

    මෙන්න දිව්‍යලෝකය

    😍😍😍😍
  13. tupac97

    සිරි යහනේ

    මේ සිංදුව මොකක්ද බන්? "සිරි යහනේ බොඳ වී ගියේ මගේ ප්‍රථම ප්‍රේමයයි.." ,චාමර වීරසිංහද මන්දා කියන්නේ Bump ------ Post added on 1652888935
  14. tupac97

    කොල්ලෝ කියන්නේ ආගමක්

    Straight යාලුවෝ එක්ක ඉන්නකොට "අඩෝ අර බලහන් පට්ට කඳ" කියද්දි මම 'ඔව් නේහ් බන් මරු" කියලා හිමින් සැරේ බැලුවේ වටේ පිටේ ඉන්න කොල්ලෝ දිහා. කෙල්ලෝ ඉතින් කොච්චර සර්ව පිත්තල එල්ලගෙන ආවත් වැඩක් නෑ.
  15. tupac97

    කළු කුහරයක පලමු ඡායාරූපය නිකුත් වේ

    මෙම කළු කුහරය ක්ෂීර පථය මද්‍යයේ පිහිටා තිබීම විශේෂත්වයකි. https://phys.org/news/2022-05-astronomers-reveal-image-black-hole.html
  16. tupac97

    කාදිනල්ට කුණු බැණුම්

    පොඩ්ඩක් සිරසේ පෝස්‍ට් වල කමෙන්ට්ස් කිටවහල්ලා කලු කොඩි සෙට් එක කාදිනලාටයි සෝභිතයටයි කුණු බැනුම් බනිනවා රනිලව එපා කිව්වා කියලා
  17. tupac97

    රනිල්ගේ පත්කිරීමට එරෙහිව

    මහා ජන ගඟක් අරලිය මැදුරට
  18. tupac97

    UFO කොංග්‍රසයට යයි!

    ලබන අඟහරුවාදා UFO පිළිබඳ ප්‍රශ්න කිරීමට පෙන්ටගනයේ නිලධාරින් ඇමරිකානු කොංග්‍රසය හමුවට කැඳවා තිබෙනවා. මෙය public hearing එකක් මෙන්ම වසර 50කට පසු ප්‍රථම වතාවට මෙවැන්නක් සිදුවීම විශේෂත්වයකි. https://www.nytimes.com/2022/05/10/us/politics/ufo-sightings-house-hearing.html

    No contents