Export බිස්නස් මගින් හොද ආදායමක්

BanX

Well-known member
  • Oct 6, 2010
    2,654
    1,154
    113
    Kottawa
    You need EDB license

    business registration in your local governance council

    pest free certification from supplier



    after that you can list on ebay . if you can do organic 100% profit can be high but easy to find and less supplies

    Do we need to get any certification from the customs?:confused:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපනයනය සදහා තැඹිලි වතුර/පොල් වතුර සැකසීම පිලිබඳ හොද පුහුණුවක් පොල් පර්යේෂණ ආයතනයෙන් ලබාගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අයට එම ආයතනයට කතා කරල පුහුණුව ලබාගන්න පුළුවන්. මමත් දැනට සති 2 කට විතර කලින් ගිහිල්ල කොහොමද ඒ දේවල් කරන්නේ කියල හොද අවබෝධයක් ගත්ත. හොද සුහදශීලි කාර්ය මණ්ඩලයක් එතන ඉන්නව. හුගක් හොදට ඒ දේවල් විස්තර කරල දෙනව. වැඩි විස්තර අවශ්‍ය නම්
    071 4436387 යාලේගම මහත්මිය අමතල ලබාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: chatuwa

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    තැඹිලි 7000ක අඩි 40 කන්ටේනර් එකකට ඕඩර් එකක් තියෙනවා. කැමති කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න.

    yes i can
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    You need EDB license
    EDB ගන්න කොහොමද? කොහෙන්ද ගන්නේ? විස්තර කරනන් පුලුවන්ද?

    business registration in your local governance council
    මේක නම් ඕකේ දැනටම තියෙනවා......

    pest free certification from supplier
    මේකත් කරගනන් පුලුවන්?
    උඩ ටිකට උත්තරයක් දෙන්නකෝ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    උඩ ටිකට උත්තරයක් දෙන්නකෝ
    1. යන්න EDB එකට එයාල මට වඩා ඔයාට ඔයාගේ විශන් එකට කියල දෙයි ආයේ සයිට් එක රිසච් කරන්න


    2. යන්න කච්චේරියට එකෙ ඔක්කම ඔයාට කියල දෙනවා

    3. කෝවිඩ් නිසා මගේත් පලවෙනි එක ඉර වෙලා කියන්න වෙන්නේ ඉට පස්සේ
     
    • Like
    Reactions: MachoMan

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Dan me thread ekata 5 years...ko dan me thread eka dapu eka monawada rata yawwe ?..
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා ;)
    මචන් ඕඩර්ස් වත් වෙන කිසි දෙයක් ඕන නෑ, ප්‍රොසෙස් එක පොඩ්ඩක් කියපන්කො, උබල රෙජිස්ටර් උනාද? VAT නම්බර් ගත්තද, කස්ටම්ස් එකට ගෙවලද යවන්නෙ, කොලිටි රිපෝර්ට්ස් ගත්තද වගේ දේවල් ටික.