අපේ ගෙදර මැටියෙන් හදපු කූඩුවක් එල්ලලා ඒක ලගින් වී කරල් මිටියක් තියල තිබුන. ගොඩාක් කුරුල්ලෝ ආවා. කූඩුවේ උන් ටිකක් පදිංචි වෙන්නත් හදනව වගේ පෙනුනා. කොහේද බං ගෙදර ඉන්න බලු තඩිය උන්ට ඉන්න දුන්නේ නෑනේ. කූඩුව ලග ඉදන් බුරනව. උඩ පනිනව. එක විකාරයයි. :growl::growl:පස්සෙ උන් ටික යන්න ගියා. දැන්නම් ඉදල හිටල...