අපෝ බං එහෙම එකෙක් නං මැරිල යන්න ඇරපං. හොඳට සල්ලි තියෙන එකෙක් නං තව කමක් නෑ කිව්වෑකි. බූට් එකක් කෑව කියල ඔහොම අවුල් වෙනව කියන්නෙ අනිවා ඕකට උගෙ ජානත් කොහෙන් හරි සම්බන්ධ ඇති. ජීවත් වෙලා ලමයි හැදුවත් වෙන්නෙ ඒ ජාන ලමයින්ට ගිහිං ඔය විදිහට හැසිරෙන ලමයි බිහිවෙන එක. එහෙම ජාන ස්වභාවිකවම සොබාදහමෙන් ඉවත්...