thread edited :) 1st post ;)
****දෙවන සංස්කරණය****
පළමු සංස්කරණයේ සටහන්ව තිබුනේ සම්බුද්ධ ජයන්තිය යනුවෙනි නමුත් එය සම්බුද්ධත්ව ජයන්තිය ලෙස නිවැරදි විය යුතුය, වැරැද්ද පෙන්වා දුන් සහෝදරයට ගොඩක් පින් ඒවගේම සිදුවූ දෝෂය පිලිබදව කනගාටුව ප්‍රකාශ කරනවා. :)
සහෝදර ඔබ සැමගේ අදහස මත පළමු...