සහෝ ඔබ වෙන ආගමක් ඇදහුවත් මෙවැනි දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා, :)මොකද වෙන අයෙක් නම් ත්රෙඅඩ් එක දැකල මට joker කෙනෙක් කියල විහිලු කරලා යි.සිත සතුටින් කරපු නිර්මාණය බොහොම වටිනවා තැන්ක්ස් ;)
අනිවාර්යෙන් මචන් ලංකාවේ බොහෝ අය ලග නැත්තේ සමගිය තමා :yes:,එතින් මේ වෑයම නිසා තවත් එලකිරිය තවත් එකමුතු...