__සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__
2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා වැඩියමක් කිරීමට නොහැකි උනත්, එළකිරියේ සහෝදර අපි සැමට අඩුම තරමේ අපේ එකමුතුකම පෙන්වීමට, කල්ලි වාදය දුරලීමට යම් දෙයක් කල්පනා කලා ඉතින් අඩුම තරමේ වෙසක් සතියේ වත් අපි එකම avatar එකක් බාවිතා කරමු.;)
මේ අදහස මුලින්ම ආවේ...