[QUOTE=dxx;25077504]ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..
ගොනෝ ලංකාවේ තියෙන්නේ...