දේසපාලන මත දරපන්, කුහක වෙන්න එපා !! (එක්කෝ ඕවා ගිහින් ගිරුවා පත්තුවේ කුරහන් හේන් කොටන බයියන්ට කියපන් ).
උබ මේ මයිත්‍රී කියලා දාන පොටෝ එක , ජනාදිපති වරයෙක් නිදහස් උත්සවයකට එන නිල ක්‍රියා පටිපාටිය. ගොටගේ පොටෝඑක , මිනිහා පාර්ලිමේන්තු යන හැටි . හැබැයි මම කිහිප වාරයක්ම දැකලා තියනවා රනිල් පාරේ...