මාගේ වෙශියෙනි..
අපගේ රටවටා ඇති මහා ප්‍රාකාර ගරා වැටී ඇත. නගර දොරවල් වල ලෑලි කැඩී ගැලවී ඇත.සරනේරු කුඩුකරුවන් ගලවාගෙන ගොස්ය. දොරටුපාලයන් රා බී නොදටම නිදිය.එනිසා වට රැසිය නොහැක. තමා තමාගෙ ආරක්ශාව බලාගනු. අවශ්යනම් සෝට් කෝඩ් යොදා එසැමැස් ගසනු. ඉරකි..තිතකි..