1. A

    උබල දන්න මෝඩලින් ,නිලියො කවුද ඩීල් යන

    වෙන්න ඇති උබ නැවතිලා හිටියෙ රාෂ්ථපතිබවන් එකේ නේද ශුවර් එකට
  2. A

    උදව්වක් ඕනේ

    Mechchara kal nam Aliexpress eken genapu computer parts kelinma gedarata postman genawa.
  3. A

    උදව්වක් ඕනේ

    HScode eke oya Item wlata tax free nam tax naha Parcel office ekenam occhara balanna eda adui.
  4. A

    මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

    කලුසල්ලි හොයපු එවුන්ටනම් ඒ කලු සල්ලි වලට 1%ක් පමනයි.ඉහලා පිලිගැනීම සහ වර ප්‍රසාදයි යකෝ එහෙම එවුන්තමයි මේ බදු ක්‍රමේ හදන්නෙත්..දම්මිකල ඉශාරල සුමාල්ල වැගපිටියල තමා බදු ප්‍රතිපත්ති හදන්නෙ මෙහෙ උන් වක්‍ර බදු සහ PAYEදාල යටම එකාගෙ බෙල්ල අල්ලනවා ------ Post added on 1631606819
  5. A

    PAYE tax Update

    කුඩු ගන්ජා කැසිනෝ ගනිකා ස්මග්ලින් හොර ඉඩම් ජාවාරම් පගාව කොමිශන් ආදි එකි නොකී කලු සල්ලි හොයලනම් ඒවට 1%යි. ඉහලා පිලිගැනීම සහ වර ප්‍රසාදයි. අවන්කව ජොබ් එකක් කරලනම් මහන්සියෙන් බිස්නස් එකක් කරලනම් ආදායම ආපු ස්ටේට්මන්ටුයි ලොකු බදුයි වියදම් කරපු සතේටයි පෙන්නන්න ඕන.
  6. A

    බ්‍රේකින් නිව්ස්.දිවයින පුරා උපත් පාලන කොපු හිගයක්

    සත පහේ කුඩාම ශොපින් බෑග් සදහා විශාල ඉල්ලුමක්...විකුනා ඉවරයක් නැති බව දිවයින පුරා මුදලාලිලාගෙන් මැසිවිලි..මොනවාට මේ සිලින් බෑග් සදහා ගනුදෙනුකරුවන් පොරකන්වාදැයි මුදලාලි හාමිනේලා මවිතය පලකරති
  7. A

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    යට ඇදුම් නැතුව ඉන්න හරි රටක් තියෙනව බන්. ඕනම කාන්තාවකට මේ ගැසට් එකෙන් පස්සෙ යට ඇදුම් නැතුව රෑ 12ට උනත් රටේ ඒකොනේ ඉදල මේකොනට පයින් යන්න පුලුවන් ------ Post added on 1631347028
  8. A

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    Adeekshana Manthreela sathutu karawanna geyna Luxury Double Cab 52 ta mewa adala na hodey😅
  9. A

    රෙද්දේ රෙවිලා ආනනයන තහනම

    සිරස ලස්සපති... අවසානයේ තම ජනතාවගේ ජන්ගිය පවා ගලවාගත් රාජ්ය නායකයා කවුද ? A B C D
  10. A

    නිවුස්1: යට ඇදුම් වලටත් LC නවතයි...

    .. සිරස ලස්සපති... අවසානයේ තම ජනතාවගේ ජන්ගිය පවා ගලවාගත් රාජ්ය නායකයා කවුද ? A. B. C. D.
  11. A

    ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

    අනේ ඩඩ්ලි ආයෙත් අරින්න එපා..ඉහි..ඉහී..ඊ
  12. A

    ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

    අනේ කින්ස්ලි...කෝ කෝමෙ සුදේව අර ඩඩ්ලි ......
  13. A

    ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

    අනේ කින්ස්ලි...කෝ කෝමෙ සුදේව අනේ අයිසෙ මෙ ලියන ස්ක්‍රිප්ට් එකක් හරියට ලියනවකො..එකෙක්වත් හරියට රගපාන්නෙ නෑනෙ...අර ඩඩ්ලි හරියට දෙබස් කියන්නෙත් නෑ ඔක්කොම වරද්දනව අයිසෙ
  14. A

    කිරියට අලුත්

    තෙරුන් නෑ..සමරිසියෙක් කීවෙ පොල්ගස් බඩගාලම සම සීරිලද මහත්තයො..ගොනික වැල් කොටල බැන්දෙ නැතෙයි
  15. A

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    අන්නේ..එතුමාට පැන්ශන් එකක් හදල දුන්නද..අනේ හරිම සතුටුයි අනේ සතුට වැඩිකමට සෘජුත් උනා මෙව්ව එක. අර පඩි කපන්න වියදම් කපන්න උපදෙස් දුන්න කිව්වෙ ඒ සල්ලි වලින් මෙතුමට සලකන්ට වෙන්ටැ..අනේ අපි නොකා නොබීහරි එතුමට පැන්ශන් ගෙවන්න ඕන. මේ රටේ මේ වෙලාවෙ ප්‍රමුඛම කාර්‍ය ඕක තමයි. මක්කද අර කොවිනුයි වැල්සිනුයි...
  16. A

    හාල් නෑති වෙන සීන් එකක්

    80ට ගෙනාපු සීන් 130ට ලොකු ලාබයක් එක්ක විකුනගන්න ඕන උනාම පහුගිය දවස් වල වගේ ස්ක්‍රිප්ට් එකක් ලියල බොරුවට හන්ගල දවසක්ක් දෙකක් කඩේකින් 220ට දීල පුවත් මැව්වම හාලුත් හරි
  17. A

    ඉක්මන් සුව. #අජිත්රොහණ

    ඉක්මන් සුව ලැබේවා
  18. A

    sinopharm vaccine 2 dose දියතේ විදිනවද ?

    Dayatha Monday to Wednesday danna widihata Viharamahadevi eke nam daily sure

    No contents