1. A

    ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් හා බස් රථ . #NOPUBICTRANSPORT

    ඩඩ්ලි මහත්තයට වැදල හරි බස් ට්‍රේන් දුවවමු..උන්නැහෙ දුප්පතා ගැන බලයි.දැනට ලොක්ඩවුන් අයින් කරල තියෙන්නෙ දුප්පතා යන වාහන වලට නෙවි
  2. A

    ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් හා බස් රථ . #NOPUBICTRANSPORT

    බස් /Train එකේ යන දුප්පතාට තාම ලොක්ඩවුන් ජලවිදුලියෙන් හෝ හිරු එලියෙන් දුවන ප්‍රඩෝ වලින් යන ඇත්තන්ට ලොක්ඩවුන් ඉවරයි...මාරම මාර ලෝ.. ජලවිදුලියෙන් හෝ හිරු එලියෙන් දුවන Prado V8 තියෙන එකම රට සිරි ලන්කාවයි අපේ ලන්කාවයි
  3. A

    ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් හා බස් රථ . #NOPUBICTRANSPORT

    ඒ කියන්නෙ සරලව බස් ට්‍රේන් වලින් යන එවුන්ට තාමත් දීගටම Lockdown ... කාර් බාර් පැජරෝ V8 දුවන්නෙ වතුරෙන් නිසා ඒ අයට lockdown ඉවරයි.. සැමට සමානාත්මතාවය...වල් කන්ට්‍රි වල් ලෝ... සුපිරි මොලයක්...රටේ තියෙන බස් ගනනත් කාර් වෑන් ලොරි පැජරෝ ගනනත් හරියට ගනන් කරල
  4. A

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    මචන් බැරි වෙලාවත් ඩඩ්ලි රැල්ලක් ඇවිල්ල 2025 ඩඩ්ලි ජනපති-මයිත්‍රි අගමැති උනොත් අපේ රට ලෝක වාර්තාවක් වෙනව නේද..සහෝදරවරු ජනපති අගමැති වෙච්චි එක එකදිගට? එහෙම උනොත් 2031 ආයෙ චාන්ස් එක එන්නෙ දක්ශිනාන්ශික පක්ශවලට.
  5. A

    ලංකාවේ චීන්නු බලය පෙන්නයි. ජොගින් ට්‍රුක් වසා තාප්ප ගහයි

    අනේ Dudly සර් හාල් සාගතෙන් ජාතිය බේර ගත්ත වගේ චීනුන්ගෙනුත් රට ජාතිය බේරල දෙන්නකෝ....
  6. A

    දැන් මාස 2 විතර ඉඳලා...

    මාත් මේ ඕක මෙච්චර කල් කියන්න බන් හිටියෙ. එත් සීන් එක උබලටත් එහෙනම් ඕකෙන් නගින එකට ට්‍රිගර් වෙනවා කියනෙ එකහරි..කලින් අනන් මනන් කියුපිඩ් බිව නම් බොන්න ඕනෙ නෑලු නිකන්ම දැන් එක දිගට පැයක් විතර අන්නහැකිලු Respect China
  7. A

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    බලහන්කො ඩඩ්ලි දවසෙන් රජ උන හැටි...චන්දෙ ඉල්ලුවොත් දිනයි..මොකා උනත් ප්‍රායෝගිකව ඕන සෙල්ලමක් කරන්න පුලුවන් මිනිහෙක්...වැඩ්ඩෙක්ම තමයි බන් පොර Trump ස්ටයිල් ඒත් ඊට උඩින් ඉන්නෙ පර්සනැලිටි
  8. A

    දැන් මාස 2 විතර ඉඳලා...

    ow dan nithara hit wenawa tamai...thanks Jin Peng
  9. A

    කෝ හු^තෝ හාල් ?

    සම්බ නැතුව කන්න බෑ කියල කෑගහන්නත් හිතෙනවා ඒත් බැ කැටගොඩ ඇවිල්ල කන පලයි ආයෙ
  10. A

    සම්බා හාල් කන්න ඵපා!

    එරොසන් මචන්, ඇත්තටම අපි උකුස්සා යවල හාල් අල්ලල හිස් ලොරි ටිකකුයි දහය්යා පුරෝපු බෑග් ටොන් පිටින් අපේ හිතවත් ටීවි වලින් පෙන්නල පස්සෙ සම්බා හන්ගල මේ කරන්නෙ මේ රට දියුනු කරල ඇමරිකාව එන්ගලන්තෙ බ්‍රරසීලෙ වගේ කරන්න කියල මේකෙ එවුන්ට තෙරේන්නෙ නෑ මේකෙ එවුන් හිතන්නෙ තුන් වේල සම්බ කෙලල ලෙඩ්ඩු වෙන්න.මේ සම්බ...
  11. A

    බලාගාරය වික්කට කමක් නෑ - විමල්

    ඉතින් බන් ලකාවම ඇමරිකාවටදීල අපිට US Citizenship අරන් දෙන්නකො.. අඩුගානෙ එතකොට අපිත් අභිමානවත් ඇමරිකන් පුරවැසියන් වෙනවනෙ
  12. A

    වරායේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම ගැන රේගුව නීතිපති උපදෙස් පතයි

    කොතනද "සතොසෙ ඒවා විතරක් නිදහස් කරන්න" කියල තියෙන්නෙ
  13. A

    වරායේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම ගැන රේගුව නීතිපති උපදෙස් පතයි

    ගරු --තුමාගෙ ඕඩර් එකේ කොතනද "සතොසෙ ඒවා විතරක් නිදහස් කරන්න" කියල තියෙන්නෙ
  14. A

    වරායේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම ගැන රේගුව නීතිපති උපදෙස් පතයි

    කොහොමද බන් එහෙම නිදහස් කරන්න කියන්නෙ ඩැමරේජ්,තිරු බදු ඒව මෙව්ව නොගෙවපු ඒවා හෝල්ඩ් කරන් ඉන්නවා තව හොරට ගෙනාපුව හෝල්ඩ් කරන් ඉන්නවා නීතිය අනුව. ඉතින් ඒ නීති කඩල නිදහස් කරන්න කියන්නෙ මොන නීතියට අනුවද??? විල්මගෙ සිනි පොල්තෙල් නැව් ටැක්ස් නොගෙවා හිර වෙලා තියෙනවද දන් නෑ..කල්ල මරේ නිකන්ම ඔඩර් එකට...
  15. A

    සම්බා හාල් කන්න ඵපා!

    Samba kanna epalu ban rata gana hithala kepa wennalu
  16. A

    සම්බා හාල් කන්න ඵපා!

    කොහොමද Samba Conspiracy එක දැයේ දූදරුවන් දුප්පතුන් ගැන කැවුතු උනුවීම....> පාලන මිල දැමීම...>.හැන්ගීම...>උකුස්සා යැවීම...>.වැටලීම....>හිගය ඇති කිර්‍රිම....>ජීවන වියදම් කමිටු රැස්වීම...>.අගහරු ලෝකෙන් බැස්ස බොස් ඉහල ගිය සම්බා මිල ගැන මවිතවීම.....>මා එක්ක සෙල්ලම් බෑ කීම....>තිබ්බ මිලට ඉතා වැඩි...
  17. A

    කෝ හු^තෝ හාල් ?

    බය වෙන්න එපා කලින්ම Samba හන්ගන් හිටපුව රේඩ්කලා ඒව හෙට අනිද්ද බෙදනව 120 ගානෙ..ජය වේවා
  18. A

    Hamboo Suli sulan😄

    news walata dawal kiwwada
  19. A

    Hamboo Suli sulan😄

    පොඩ්ඩක් ඉවසල හිටින්කො නාමල් සර් මීඩියා වලට statement එකක් දෙයි සුලග අතිකරේ එගොල්ලන්ගෙ පවුලෙ කෙනෙක් උනත් කමක් නැ පැමිනිල්ලක් දාන්න කියල

    No contents