1. TakurZ

    දෙපද පද ගැටුම්

    බෑන් කොලුගෙ බෑං චූං වෙලා වගේ පදගැටුමට ආපුඑකම හොදයි වගේ :yes::P
  2. TakurZ

    දෙපද පද ගැටුම්

    එහෙම තමයි ශම්මි අක්ක හොද කෙල්ල කොයි කා‍ටවත් වෙන්නෙම නෑ නොව මෙල්ල :D:yes:
  3. TakurZ

    දෙපද පද ගැටුම්

    ඔන්න ඉතින් සමාට දැන් මලපැන්නා බයහිතෙනවා සමාවෙන්න මට අන්නා :D:yes::rofl::P
  4. TakurZ

    Questions!

    මරු මරු තව දාපාන් :)
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    ශම්මි අක්කි ගෙයි දොර වැඩ ඉවර වෙලා කවි පද ලියනවා ආයෙත් හිනා වෙලා :yes::D
  6. TakurZ

    SANA back...........

    ela ela :)
  7. TakurZ

    Hi Everyone!

    Welcome 2 EK..!
  8. TakurZ

    TALLEST BUILDINGS IN SRI LANKA

    thnx mcn :)
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    උඹේ වීසා උඹටම සිරිසැප දේවා දෙපද පද ගැටුමෙ උඹටත් ජය වේවා :yes::yes::P ඒ මොක මොකා හිටියත් තෝ නම් හිවලා යන්නේ මොකද බොරු බේගල් ඇදබාලා :P:D
  10. TakurZ

    ගoජා - How to make a joint..

    මචං උඹත් ගංජ ගහනවද? අපි නං දන්නෙත් නෑ ඕං :)
  11. TakurZ

    දෙපද පද ගැටුම්

    බයිටක් වෙන්න රිංගුවෙ මෙතනට මමද එතකොට උඹේ මොල්ලිය ගිණි ගානක්ද :yes::D:rofl::P
  12. TakurZ

    දෙපද පද ගැටුම්

    දොඩමලු වෙලා උඹ බොරුවට දොඩවනවා කටපියාන මෙතනට වෙල්කම් වෙන‍වා :D:yes::P
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    අයියා මලො අපි දෙන්නා නොගැලපෙතී උඹනං ගොනා මමනං මල්ලී නොවෙතී :P:P
  14. TakurZ

    දෙපද පද ගැටුම්

    ගණන් දෙකම වරදින්නැති මඩ කාලා මමනම් නෑවා උඹනම් නෑ නොව නාලා :yes::P
  15. TakurZ

    දෙපද පද ගැටුම්

    එහෙමත් වෙනව අඩියක් හෙම වැඩි උනම මීපැණි නොවේ බයිටක් වෙනවා හොදම :yes::P
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    නංගා වගේ තනිකකුලෙන් හිට ගන්න අපිට වාරු නැත අපි වයසයි ඔන්න :yes::D:P
  17. TakurZ

    NILAVELI - නිලාවේලි

    ස්තූතියි මචෝ :)
  18. TakurZ

    කියන්න මට...(Kiyanna Mata.....)

    lassanai mcn :)

    No contents