මම හිතන්නේ මේකට හේතුව movies, tv shows, media වගේ හරහා මිනිස්සුන්ගේ කාමය වැඩි කරන එකයි, අද පාරක ගියොත් හෙළුවෙන් ඉන්න ගෑණුන්ගේ board කොච්චර තියෙනවද? ඉස්සර බොරැල්ලේ යන්න බෑ වැඩි හිටියන්ට පමණයි board පේන්න තියෙනවා,සිංදුවක් ගත්තොත් කාමය ඇවිස්සෙන විදියට ගෑණු නටනවා, ad එකක් ගත්තොත් ඒකේත් එහෙමයි, movie එකක් ගත්තොත් කාමය ඇවිස්සෙන විදියට නිළියෝ රගපාන්නේ, බටහිර නම් බඩු ඉන්නවා, කෙල්ලෙක් හොයාගන්නත් ලේසියි කරන්න නමුත් පෙරදිග රටවල එහෙම බෑ, සමාජීය ප්‍රශ්ණ, ආගමික ප්‍රශ්න, ඉතින් මිනිස්සු රේප් කරලා ඒවා පිට කරගන්නවා, එහෙම බැරි නම් porn බලනවා, සමහර අය අඩු වයසෙන් බදිනවා, නැත්නම් කෙල්ලොන්ව අනත කරලා පනිනවා. හැමෝටම මේ ප්‍රශ්ණය නෑ නමුත් ගොඩක් පිරිසකට මේ ලිංගික පීඩනය දරාගන්න බෑ. මම හිතන්නේ ඒක නිසා තමයි google එකේ sex වගේ ගත්තම පෙරදිග රටවල් උඩින්ම හිටියේ.
මාධ්‍යය මගින් හෙළුව විකුණන එක නවත්වන්න බෑනේ විවෘත ආර්ථිකයේදි, ඉතින් හොදම වැඩේ ගණීකා මඩම් රටේ ඇති කරලා ඒවා අධීක්ෂණය කරන එකයි රජය මගින්. වෙන ක්‍රමයක් නම් නෑ, එක්කෝ මාධ්‍යය වාරණය කරන්න ඕනේ සවුදි වගේ නැත්නම් නෙදර්ලන්තේ වගේ ගණිකා මඩම් දාන්න ඕනේ එතකොට කාමය මාධ්‍යය මගින් ඇවිස්සුනත් කමක් නෑ මිනිස්සුන්ට ඒවා පිටකරගන්න පුලුවන්.
අපි දැන් හිතන්න පුලුවන් ඒවයේ ඉන්න කෙල්ලෝ පව් අරවා මේවා නමුත් බලන්න නදිශා වගේ කෙල්ලෙක් ගත්තොත් උන් දුක් විදිනවද? උන් අඩනවද? උබලා දන්නවා මේකි අර මුස්ලිම් එකාව හූරගෙන කාපු හැටි? මේ වගේ බඩු ලංකාවේ ඕන තරම් ඉන්නවා, උන් පව් නෑ, උන් සල්ලි වලට ලෝභයෙන් ඒවා කරන්නේ, ඉතින් ගණිකා මඩමක් දැමීම මගින් වෙන්නේ උන්ට job එකක් කරන්න අවස්ථාව ලැබීමයි , බලෙන් කෙල්ලෝ ගේන එක වළක්වන්න මේවා දැඩි ලෙස අධීක්ෂණය කරන්න ඕනේ.