1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොයී ජාතියේ...............
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එ ගැන නම් කතා කරන්න එපා අප්පා......අර පාත්තයා මාව සැහෙන්න අවුල් කරලා ඉන්නෙ....එකමයි මේ ටිකෙ ජිවිත දානය දිලා තියෙන්නෙ එයාට............:rolleyes:
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම කියන්නෙ නැහැ කියන එක...perfect වෙන්න හදන කෙනා හිතනවා වැඩි...ඔතන මම කියන්න අදහස් කලෙ පිගානක් සොදන්න වෙන කමට හට්ටියට ම බෙදාගෙන කන එක නෙමෙයි..එකට කියන්නෙ කම්මැලි කම..එහෙම අයගෙ ත් ජිවිත අවුල්......වෙනසකට වගෙ කන එක........එත් සමහරු ඉන්නවා එහෙම කැමති නැ..එයාලා බත් හැන්දත් පිගානටම බෙදාගෙන වලද සොදලා...
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිංදුවක් කියන්න
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අන්න එකයි මම කියන්නෙ.......ඉදලා හිටල වෙනසක් තියෙන්න ඔනි.....හැමවෙලෙම තමන් හිතන එකම සාර්තක වෙවී මතෙ 100%ක් ඉන්න හොද නැ...
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිනාවී හීන වැස්සා..............
  7. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක්ද හරියට ජිවත් වෙනවා කියන්නෙ............:confused: මේක කියන්නකො.......හැමදාම පිගානටම කැම එක බෙදාගෙන කන එක වගෙම ඉදලා හිටලා හට්ටියට බත් ටික දාගෙන කන එකෙ ගතියක් නැද්ද.....:cool:
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොපුලේ පුරා සිතුසේ සරා...................
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උන්මාද නිල් තාරුකා........
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව්..එත් මේයාට තියෙනවා.......මම ආසයි ඔය පෙනුම තියෙන අයට.......
  11. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහෙමයි මේක මගෙ මතේ හරිද.........ඉදලා හිටලා වත් පිස්සුවක් නටන්නෙ නැති මිනිස්සුන්ගෙ ජිවිත මට හරි අපහසුවක්.....හැමදෙම ගානට මිම්මට කරන අය..මේ මේ කාලෙදි මේ මේ දෙවල් කරන්න ඔනි...කියලා හිතලා වැඩ කරන එක එහෙම මට හරි අවුල්.............එයාල හැමවෙලෙම අනික් අය පාලනය කරන්න හදනවා......
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මංදාරම් සුවදේ හමා...............
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රිදිල තමා..ඔය වගෙ ලුක් එකක් තියෙන කෙනෙක්ටත් කැතයි කියනවා නම් ඉතින් ඉරිසියවේ උපරිමේ.......
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් බැලුනාද මංදා.............

    No contents