~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1XxwVhO.gif

    මන් මුකුත් කියන්නේ නැ මේක සංවාද මන්ඩපේ නේ :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදෙනවද මං එහෙම කිව්වම :cool:
    පව් :(
    වහල්ලුන්ට එහෙම තමයි කතා කරන්නෙ :yes:

    රිදුන කියන්නෙ හදවත ගලවගෙන ආවනෙ එළියට. :rofl: මං පර්ෆෙක්ට්නම් මට මොකට ද රිදෙන්නෙ? :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනිවා...අනික් කෙනාගෙ ජිවිතෙ අවුල් වෙනවා.....:yes::yes:අනික තව දෙයක්.....තමන් පර්ෆෙක්ට් කියලා හිතන්නෙ අඩුපාඩු ගොඩාක් තියෙන මිනිස්සු :yes:

    :D:D හොඳ point එකක්...
    කොයි විදිහට ද ජීවිතේ අවුල් වෙනව කිව්වේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ රිදෙන්නෙ නැද්ද :D
    ප්‍රොෆෙෂනල් වහලෙක් :cool:

    වහලුන්‍ටනෙ රිදෙන්නෙ. අනේ මන්ද ඔයාගෙ ඔලුව කොහෙ හරි වැදුන ද? :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රිදිල තමා..ඔය වගෙ ලුක් එකක් තියෙන කෙනෙක්ටත් කැතයි කියනවා නම් ඉතින් ඉරිසියවේ උපරිමේ.......

    කැතයි කියලා නෙමේ මොට්ට පාටයි කියල කිව්වේ :P
    ලස්සන උනාට හැමෝටම smart look එක නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D:D හොඳ point එකක්...
    කොයි විදිහට ද ජීවිතේ අවුල් වෙනව කිව්වේ?

    පර්ෆෙක්ට් කියලා හිතන මිනිස්සුන්ට කවදාවත් දෙයක් තේරුම් කරලා දෙන්න බෑනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :D:D හොඳ point එකක්...
    කොයි විදිහට ද ජීවිතේ අවුල් වෙනව කිව්වේ?

    මෙහෙමයි මේක මගෙ මතේ හරිද.........ඉදලා හිටලා වත් පිස්සුවක් නටන්නෙ නැති මිනිස්සුන්ගෙ ජිවිත මට හරි අපහසුවක්.....හැමදෙම ගානට මිම්මට කරන අය..මේ මේ කාලෙදි මේ මේ දෙවල් කරන්න ඔනි...කියලා හිතලා වැඩ කරන එක එහෙම මට හරි අවුල්.............එයාල හැමවෙලෙම අනික් අය පාලනය කරන්න හදනවා......