~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක්ද හරියට ජිවත් වෙනවා කියන්නෙ............:confused:

    මේක කියන්නකො.......හැමදාම පිගානටම කැම එක බෙදාගෙන කන එක වගෙම ඉදලා හිටලා හට්ටියට බත් ටික දාගෙන කන එකෙ ගතියක් නැද්ද.....:cool:


    :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිහිල් පිනි වැස්සේ තෙමි තෙමි හදවතේ තියෙන හැඟුම් ගීයෙන් මුමුණනා පෙම්වතුන් යුවලක් හා සමාජය අතර වූ මහා ගට්ඨනය

    :lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිස්සු නටන්න ඕනේ නැත්තන් කිසිම විනෝදයක් නැ ඒකාකාරී ජිවිතයක් ගෙවලා මැරිලා යනවා.
    ඒත් ජිවිතේ පිස්සුවක් කරගත්තොත් එතැනදී ෆේල්.

    අන්න එකයි මම කියන්නෙ.......ඉදලා හිටල වෙනසක් තියෙන්න ඔනි.....හැමවෙලෙම තමන් හිතන එකම සාර්තක වෙවී මතෙ 100%ක් ඉන්න හොද නැ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිහිල් පිනි වැස්සේ තෙමි තෙමි හදවතේ තියෙන හැඟුම් ගීයෙන් මුමුණනා පෙම්වතුන් යුවලක් හා සමාජය අතර වූ මහා ගට්ඨනය

    පෙම්වතුන් යුවලක් කියන එකනම් තේරුනා...
    අනික්වානම් තාම අවුල් වගේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම්වතුන් යුවලක් කියන එකනම් තේරුනා...
    අනික්වානම් තාම අවුල් වගේ...

    :shocked::shocked: ඒ තරම් අවුල් යන්නෙ මොක ද?

    ආදරයට උදැල්ල දාන සමාජය :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පා.... අද පොයද?....
    දැන් පෝයක් වත් දන්නෑ බං...... හඳ දැක්කෙත් නෑ...

    අර හිතේ ඉන්නව කිවුව කෙනාගෙ මූණ මතක් කරගන්න :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න එකයි මම කියන්නෙ.......ඉදලා හිටල වෙනසක් තියෙන්න ඔනි.....හැමවෙලෙම තමන් හිතන එකම සාර්තක වෙවී මතෙ 100%ක් ඉන්න හොද නැ...

    අනිවාර්යෙන් :yes:.....
    වැඩේ තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට මන් කියපු දේ හරියට හදුනාගෙන කරන්න බැරි එකයි