1. Pissu_Matta

    මට_දැන්_සංවර්ධනේ_උස්මුරුත්තාවට ඇවිල්ල ති

    ඉතින් ඒකනේ අපිත් මේ කියන්නෙ :lol: Any problem?
  2. Pissu_Matta

    පාටලී චම්පික රණවක

    ඒ දවස්වල මෙයාගෙ කතාවට මමත් රැවටුන. මම රැවටුනු බව දැනගත්තෙ මෑතකදි. එහෙම දැනගන්න හේතු වුනේ, ඒ දවස වල සිංහලයා ගැන කෑ ගහලා ජනප්‍රිය වෙච්චි කෙනා, දැන් සිංහලයට ඊටත් වඩා කෙළවෙනකොට සද්ද නෑ. එතකොට මෙයා කතා කරල තියෙන්නෙ සිංහල බෞද්ධයා ගැන අවංක වේදනාවකින් නෙවෙයි. මෙයා ඒදා කතා කරල තියෙන්නෙ ලකුණු දාගන්න...
  3. Pissu_Matta

    CSE අද මොකද.....

    කියන විදිහට ඒ සෙක්ශන් එක බාර සර් මාර දක්ශයි, ඒකනේ මේ ආර්තිකේට කෙළවිලා තියෙන්නෙ. :lol:
  4. Pissu_Matta

    CSE අද මොකද.....

    අපමණ අගයක් :lol:
  5. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    :lol: යකෝ උඹ නින්ජා කට් නෙ බං දෙන්නෙ. :lol: අරූ ලිඳේ පනී. :rofl:
  6. Pissu_Matta

    ආර්ථිකය කෙලවීම පිටුපස පිරමීඩ ජාවාරම්

    :lol: නළුවෙන් නෙවෙයි වෙන මොකද්ද එකක් තියෙන එක්කෙනාගෙ දවල් හීනෙ නේද මේ?
  7. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මුන්ට වාසි කෑලි ඇති ඕවයින්. :( අම්මව වුනත් තමන්ගේ වාසියට විකුනන එවුන් ඉන්නවනේ. ඉතින් උපන් රට ගැන කුමන කතාද?
  8. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ආයෝජනය වෙනව ඇති උන්ගෙ පෞද්ගලික ගිණුම් වල. යකෝ ඒ වැඩෙන් අපි ඔක්කොටොම අවුරුදු ගානකට කෙලවෙනවා. ඒ වැඩි ගානට නිකුත් කරපු බැඳුම්කර වල පොලී අපි එපැයි බං ගෙවන්න. වචන ඕනෙ නෑ. 8%, 10% අතරින් වැඩි පොලී අනුපාතෙ මොකද්ද කියල තේරෙනව නම් එච්චරයි බං. දැන් ඒ සල්ලි වැඩි පොලීයට අරන මොනවද දන්නෙ නෑ කරපු...
  9. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මෙහෙමනේ, දැන් අපි ඒකට බැනලා බැරිකම වහගමු නේ? :lol: යකෝ කවුරු කලත් රටට යහපතක් නම් ඒක පිළිගනින්. කුහක කමට අරක මේක මම කලේ අරූ කලේ කිය කියා කෑ ගහන වෙලේ, වැඩක් කලා නම් මේ ආණ්ඩුවට නිකං චන්ද වැටෙනව. ඒත් කෝ එහෙම කෙරුවාවක්. මහින්දගේම කල්ලවඩන් කන්න හදන එකමනේ මුන් කරන්නේ. ඒකෙන් රටට වෙච්ච යහපතක් කියපන් බලන්න.
  10. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මොකද, මොකද නෙවෙයි පටන් ගමු! පටන් ගමු!!
  11. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    කටින් බතල හිටවනව දැකල ආවෙ. කිලෝ එක කීයද? :lol:
  12. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
  13. Pissu_Matta

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රෝඩාව ගැන Fitch Rating

    කෙහෙද බං ප්‍රොග්‍රෙස් එකක් තියෙන්නෙ? තියෙන්න පුළුවන් කියන්නෙ මොකෝ? ප්‍රොග්‍රෙස් එකක් තියෙනව නම් ඒක මිනිස්සු අතර විශම විදිහට බෙදුනත්, රජය සපයන සේවා සහ බදු ක්‍රමය හරහා මහජනයට දැනෙනව. ලංකාවෙ සල්ලි කොහෙ හරි එවුන් ටිකකගෙ පිටරට ගිනුම් වලට ඇදෙනව කියල නම් හොඳටම දැනෙනව. එහෙම වෙනකොට ප්‍රෝග්‍රෙස් එක...

    No contents