1. Pissu_Matta

    උඩුවේ_හිමි_හිරේට

    සිංහල බෞද්ධයාට අකුරටම නීතිය ක්‍රියාත්මක වෙනව දැන්.
  2. Pissu_Matta

    උඩුවේ_හිමි_හිරේට

    මචන්, උඹේ කොමෙන්ට් එක පට්ට. ඔය රතු පාටින් තියෙන වචනේ වෙනස් කරපන්. පරයා කියන්නෙ පරගැතියා කියන එකයි. කලින් හිටපු ජනපති පරගැතියෙක් නෙවෙයි. ඒක නිසා තමයි පරයෝ සෙට් එක කුමන්ත්‍රන කරලා උන්දැ එලවගත්තෙ. දැන් කියන්න එපා මම කඩේ යනව කියල. මට කිසිම පොලිටිකල් පාටි එකකට, පොලිටීශන් කෙනෙක්ට කඩේ යන්න ඕනෙ නෑ...
  3. Pissu_Matta

    නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

    ඇතුලත ගිණි පිටට දුන්නෙ; තදින්ම යුද්ධෙ යනකොට ලෝකෙ වටේ ගිහින් කේළම් කීවෙ යුධ ජයග්‍රහන පෙනි පෙනී, හමුදාව මැදවච්චි, පාමංකඩ යැව්වෙ ඕනෙ ගොනෙක් එක්ක යුද්ධ කලේ තොප්පිගලදි මහ කොටිය වට කරනකොට, ඒකෙ මොකුත් නෑ ඒක කැලෑවක් කිව්වෙත් ‍යුධ අපරාධ කලාය කියල තියෙන වාර්තාවට සම අනුග්‍රහය දෙන්න අත්සන් කලේ යුද්ධෙන්...
  4. Pissu_Matta

    නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ :(
  5. Pissu_Matta

    කෙල්ලගෙ මූන

    හම පිළිබඳ විශේසඤ වෛද්‍යවරෙකුට (dermatologist) පෙන්නපන්. ඔය තියෙන බහුබූත මූනෙ ගන්න එපා කියපන්. උඹ කියපන් කෙල්ලගෙ තියෙන හමේ පාටට උඹ කැමතියි, සුදු පාට වෙන්න යන්න එපා කියල. කෙල්ලන්ගෙ ඔලුවට ඔය මනස්ගාත දාන්නෙ ඉලව් ඇඩ්වෙර්ටීස්මන්ට් වලින්.
  6. Pissu_Matta

    ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

    බම්ප් කරලා, කමෙන්ට් දාලා, රෙප් දීලා දක්වපු සහයෝගෙට බොහොම ස්තුතියි.
  7. Pissu_Matta

    ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

    මෙච්චර විස්තර තියෙන ලිපියේ ඔච්චරයිද දැක්කෙ?
  8. Pissu_Matta

    Sinduwen Sinduwa II

    දෑස නිලුපුල් තෙමා කඳුලු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මනමාලියේ
  9. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    සුන්දර ගීයක ඇරබුම හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 හුයය නැවත ඇරඹීමට උදව්වක් දෙතොත් බොහොම පින්.
  10. Pissu_Matta

    හේ අජන්තා රණසිංහ නම් විය....

    සුන්දර ගීයක ඇරබුම හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 හුයය නැවත ඇරඹීමට උදව්වක් දෙතොත් බොහොම පින්.
  11. Pissu_Matta

    හේ අජන්තා රණසිංහ නම් විය....

    විවේක තියෙන හැටියට ඔබතුමා ගීතයක් අකුරු කරාවි කියල අපි බලාපොරොත්තු වෙනව. සාහිත්‍යමය දැනුම ආභාශය ඇති ඔබ වැනි අය රටට අතයවශ්‍ය කාලයක් මේක.
  12. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    තැන්කු මචන්. කට්ටියවම උනන්දු කරල ගමුකො.

    No contents