ෆෝන් එක ගත්තු බිල තියේනම් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්, උඹේ ෆෝන් එකනේ. ඊට පස්සෙ එමි නොම්මරේ ටී ආර් සී එකට දීපන්. උඹට මාමන්ඩියාව පොලිසියෙදි මුණගැහෙයි. මේ කවිය කිය කිය පලයන් පොලිසි යනකොට:
කෙතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරිදියෙන් දෙවියත්
අඟුරු සුදුවෙන කලක් නම් නැත්