1. C h o p p e

    ඉස්සෝ_වඩේ

    thanks machan.rep+
  2. C h o p p e

    රොබින්සන් අන්දරය ආයේ යනවෝ.....

    uba kohenda gatte? from Rupavahini Store?
  3. C h o p p e

    ඉස්සෝ_වඩේ

    katata kelath unanaw ban...
  4. C h o p p e

    New IT Companies

    :lol: moko ban thibba namata une.. man ahala thiyenawa mokak hari cmpny ekak watenna yanakota un nama change karala aluthin patan gannawa.. eth ban leapset eke ne hondatama salary dunne.... mage best friend kenek innawa. uta 1.80i ban padi.... Ape uni eke hitiya Manawadu Sir dan eke QA head...
  5. C h o p p e

    New IT Companies

    Leapset CakeLabs welada ban?
  6. C h o p p e

    Van modifications

    බජට් එකෙන් හැම වාහනයක්ම වැඩි වෙලානේ බන් ලක්ෂ 4ත් 5ත් අතර.... ඩොල්පින් 56/57 තිබ්බේ 23/24 වගේ.. දැන් 28යි... 253-xxxx යනවා 33 පැනලා... 2008 141 කාර් 32/33 ට තිබ්බේ දැන් 37 පැනලා යන්නේ.. අනේ මන්දා බන්.. වාහන නම් ගන්න වෙන්නේ නෑ...:sorry:
  7. C h o p p e

    Van modifications

    condition nam hondai.. Muuunai Kota model nisa wadak na....
  8. C h o p p e

    මරුවා-සමඟ-ගිය-තරුණයා

    වැඩක් නෑ බන් කථා කරලා... ලේලන්ඩ් බල්ලෝ ඔහොම්මයි... උන් හෙඩ් ලයිට් ගහගෙන එනකොට අපි කාණුවට යන්න ඕනේ.... ඔහොම වැරදි කරන උන්ට කස පාර දෙන්න ඕන... රටේ නීති නැති නිසයි ඔහොම සිද්ධි වෙන්නේ හැමදාම.. මේ රටවල් හදන්න බෑ මචන්...
  9. C h o p p e

    What is your taste of films ?

    ෆිල්ම්ස් ටීවී සීරියස් බලන්නේ නැති එකම එකා මම වෙන්න ඇති එළකිරි එකේ...:lol: හම්බුනොත් බලනවා ඇරෙන්න පස්සෙන් එලවන්නේ නෑ.. හාර්ඩ් පුරවන් නෑ...:no: A walk to remember මං සෑහෙන්න ආසවෙන් බලපු ෆිල්ම් එකක්.. ඒ වගේ ලව්ස්ටෝරිස් වලට ආසයි... ලියනාඩෝ කැප්‍රියෝ ඉන්න ඒවට අසයි.ටොම් කෲස් ඉන්නවත් එල.ඇන්ඩ් මයි...
  10. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    ඇත්තටම අද කාලෙකට පස්සේ මගේ ඇස් වලට කඳුළු ආවා... රෑට කන්න ගත්තු බත් එකත් අතේ තියන් ලොකූ කල්පනාවකට වැටුනා... සුපර් ස්ටාර් එකේ එක්තරා තරඟ කරුවෙක්ගෙ සංවේදී මොහොතක් නිසා... ඔහු ඇත්තටම සිරකරුවෙක්... තරඟයට ගායනා කල ගීතයේ අඩු පාඩු තිබුණත් අමතර කාලයක් ඉල්ලා ගායනා කල මෙම ගීතයත් සමග ඇස් වලට උනපු කඳුළු...
  11. C h o p p e

    ෴මරණයට වඩා ජීවිතය රිදවනවා෴

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්... මමත් ඉස්සර බූට් කාලා නන්න්තාර වෙලා හිටියා දැන් නම් ශේප් එකේ ඉන්නවා. ඔය සොන්ග් එක උනත් අහද්දි යථාර්ථය තේරෙනවා.
  12. C h o p p e

    Subwoofer එකක් ගන්න ඕන...

    papuwa palenna bass one nam Watts Power eka wadi e wagema Woofer Size eka @least 8" wath ganin.. 6.5" eken loku bass ekak na... mage thiyenne Microlab M860 5.1 ekak... Room ekata athi... But papuwa kadan yana bass nam na... :D oya wage chines ewain nam CLUB quality ekak balaporoththu wenna...
  13. C h o p p e

    perfume help

    no doubt Nautica voyage.:yes: gaana aduma pattama perfume eka.and SEXY! versace man eau fraiche eke price eka tikak wadi unata pattama patta SEXY!:yes: mama methana mention nokarapu price range eka Mid / High perfumes sahenna thiyenawa.... mama oya daala thiyenne $30 ta adu ewa kihipayak...
  14. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    English witharai man langa thiyenne... Hard eke ida madi nisa backup ekak ain karala thiyenne.... danata mechcharai thiyan inne Hard eke. me FLAC collection eka.... okkoma 90's/80's top Hits..:cool: 20GB :D music nam FLAC thamai.... marama Quality.:yes: me penawane Bryan Adams ge Song eke...
  15. C h o p p e

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද? http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy
  16. C h o p p e

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    uba T shirts ehemath print krnawada? uba danna honda T shirt printing places monawaada?
  17. C h o p p e

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අද නිවාඩු දවසේ අටේ පාරක් ගහලා නිදා ගනින් කුකුලොහ්.. එනවා මෙතන නාකි මැච් බලන්න..!:lol:
  18. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    :lol: ahuna palaweni paara hoyaagena patta gahuwa leli yanna.. passe matama epa una.. dan nam matath penn ba... me langadi aiyata car eke yaddi ahan yanna CD ekak gahuwa.. okkoma latest sinhla songs.. CD eka write karala man okkoma delete kala PC eken.. mala appiriyayi mata...

    No contents