:lol::lol::lol: බජට් එකත් හරි වෑනුත් ගනන් ගියා... 13.75 ට තිබ්බ සෙල් දැන් 18.50යි... :rofl:
18 ට වගේ හොඳම තත්වයෙන් තිබ්බ ඒවා දැන් 23/25යි... හික් හික් හික්...:P
අර 53 සෙල් එක නම් තියෙනවා හැමිනෙන්න..:) උඩ හුඩ් ට්‍රැක් එක අයින් කරන්න ඕන.
සමස්තයක් විදියට සෑම වාහනයක්ම ලක්ෂ 4ත් 5ත් ප්‍රමාණයෙන්...