බීපු වෙලාවක දේශපාලනේ කථා කරන තරම් කුජීත දෙයක් තවත් නෑ....:dull: මිනී මැරෙන්නේ නැතුව ඇති... අපෙත් ඉන්නවා අම්මෝ කැපුවත් මහින්ද... ටොයි සෙට් එහෙකුත් ඉන්නවා... බීපු වෙලාවට ඕක ඇදිලා ආවොත් අම්මෝ... මේ අවුරුදේ අප්‍රේල් අලුත් අවුරුද්දටත් වලියක් ගියා බීලා දේශපාලනේ ඇදිලා ගිහින්...:oo: නෑදෑකම් පවා නැති...