:lol::lol::lol: හැබෑට???????????? උයා මාර කුකුලෙක් නේහ්.. හොඳට වැටහුනාද? සිරා කියපන්??? ඔව් බන් අපි වයින් බීලාත් නෑ.. :(අරක්කු බීලත් නෑ..:no: උබ තමා මෙතන පොර..!!!:yes::yes::yes: අනේ නිකන් හිටපන් මල්ලි පැත්තකට වෙලා... උඹ ගැන දුකයි..!:D
මේක ගැහුවෙත් ගිය මාසේ.. මම වයින් බීලා නෑ බන්...ආහ් අමතක...