1. C h o p p e

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :lol: uparima wedanawe salakunu...!!! :rofl:
  2. C h o p p e

    IDM crack ekak dennakoo?

    torrent check karapan.. latest version ekath ekka crean thiyenawa... kat.tr eke athi
  3. C h o p p e

    නින්දෙන් සුරාන්තයට පත් උනා බන් . ( බ# ගියා යකෝ

    මගුලක් කියෝනවා... මම ඊයේ බය හීනයක් යකෝ දැක්කේ.. මිනී එම්බාම් කරන පොට් එහෙකට ගියා... මගේ කකුල් දෙක ලඟ මිනිය..පොඩි කොල්ලෙක් බන් පණත් තියෙනවා... බයටම ඇහැරුනා..:( බය යන්නත් එක්ක නිදි මර ගාතෙම පෝන් එකෙන් ෆේස්බුක් පාරක් දැම්මා.. පාන්දර 2ද කොහෙද...:dull:
  4. C h o p p e

    Cowderia sse .net

    rep back.. ubata kawadda interview? ahala thiyena widiyata tikak tough kiyala thamai aranchiya... :dull: ubata exp thiyeda? MORA |UCSC top rank ewunwa ganne godak... Nawala thiyenne oka... exp,skills thiyenawa nam Salary hondai. special na.. Vacancy eke daala thiyena tika balan palayan... Web...
  5. C h o p p e

    DVD Player

    ahh man poddak ahala kiyannam.. ape dad e kaale gatta SONY DVD player ekak.. ihen bahina ledak na :D Chines Jarawal wage nemei.... Aye Original SONY..! :)
  6. C h o p p e

    DVD Player

    Puluwan nam Made in Malaysian ekak ganin.. kaalekata ledak na... :)
  7. C h o p p e

    Van modifications

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol...
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බොන සංගමය ;)
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපිත් එහෙමයි.. මාළඹේ ෆුඩ් සිටි එක ගාව බාර් එකෙන් අරන් බෝඩිම් වල තමා බොන්නේ... නැත්නම් චන්ද්‍රිකා වැව පාර ගාව බාර් එක... බෝඩිම් වලත් බොන එක අතල්.:love:
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ම්ම්ම් බණ්ඩාර වත්ත හංදියෙන් අල්ලපු වත්තනේ... අපිත් ඉස්සර යුනි එකේ එක්සෑම් ඉවරුන ගමන් ඕකට තමා දුවන්නේ.. පස්සේ තමා ජෙටර්ස් ආවේ.
  11. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආහ් මරුනේහ්... පුළුවන්නම් ඇවිල්ලා යන්න එන්න... :yes:
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අඩේ 500 ට ලාබයිනේ බන්.. අර එන්.රීක් අයියා බලන්නත් 5000ක් ඕනේ...:D කැළණි ගං මිටියාවතත් එක්ක තියෙන නිසා ඇත්තටම සුන්දර පොට් එකක්...
  13. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    Ubath waren... Kurunagala too far neh..? :confused:
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    යෝජනාව ස්ථිර කරමි :yes:
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    adoo Crazy_In_Love patta dial eka ban... uta mona unaada manda... pora Italy neh?

    No contents