1. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    තෑන්ක්ස් මචං.... :yes::yes::yes:
  2. nrjayasinghe

    photography tips (portraits)

    ඇත්තටම වැදගත් 19+
  3. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    Thanks Machan Ubath wediyen post dapan :yes::yes::yes:
  4. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    2007 තමයි කිරියට මුලින්ම ආවේ... ඒ දවස් වල මේකෙ රෙජිස්ටර් උනේ සිංදු බාන්න. දැන් නම් ඩවුන්ලොඩ් සෙක්ෂණ් එකක් තියෙනවද කියලවත් මතක නෑ... අවුරුදු 9ක් ඇතුලත ගොඩක් දේවල් සිද්ද උනා. කොහොමින් කොහොම හරි ඔන්න මමත් පෝස්ට් 16,000 ක් ගැහුවා.... හැමෝටම අප්‍රමාණව ස්තූති වේවා...
  5. nrjayasinghe

    Government Salary Scale

    හරි... පටන් ගන්නේ 13450.00 න් ඊට පස්සේ අවුරුද්දකට රු 145 බැගින් අවුරුදු 10 ක් වැටුප් වැඩි වෙනවා...:yes: ඊලඟ අවුරුදු 7 අවුරුද්දකට රු 170 බැගින් වැටුප් වැඩි වෙනවා..:yes: ඊලඟ අවුරුදු 4 අවුරුද්දකට රු 240 බැගින් වැටුප් වැඩි වෙනවා...:yes: ඊලඟ අවුරුදු 20 අවුරුද්දකට රු 320 බැගින් වැටුප් වැඩි...
  6. nrjayasinghe

    * ෂර්ලොක් හෝම්ස් * ඔක්කොම කතා

    ඔරිජිනල් ඒව නැද්ද බං. ටිකක් සංවර වෙන්න ඕනේ
  7. nrjayasinghe

    නිල් කොටු

    ඔන්න මගෙන් 19+ ක්
  8. nrjayasinghe

    ~අවුරුද්දට~

    නැකතට ගඩොල් කපනව බං අපි සෙට් එකක් ඉන්නව
  9. nrjayasinghe

    ඇක්වා

    උඩට
  10. nrjayasinghe

    ළිදක් කපමු

    මචං, පොළොවේ ඈංගල් එක අනුව ඕක හැරෙන්නෙ නැද්ද????? අපි පල්ලමකට බහිනකොට ලං වෙනවා කන්දක් නගින කොට දෙපැත්තට යනවා එහෙම වෙන්නෙ නැද්ද
  11. nrjayasinghe

    Funny Selfi

    මේක නම් සුපිරි
  12. nrjayasinghe

    කෙල්ලෙක් දැක්කම

    අනිවා...
  13. nrjayasinghe

    ammo idala ivarayi ban

    නොදකින් මටත් ඔය වැඩේම උනා
  14. nrjayasinghe

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    :lol::lol::lol::lol: ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට ජබුක්.... :P:P:P
  15. nrjayasinghe

    biscope

    slow thamai

    No contents