16000 ක් ගැහුව මචං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    2007 තමයි කිරියට මුලින්ම ආවේ...
    ඒ දවස් වල මේකෙ රෙජිස්ටර් උනේ සිංදු බාන්න. දැන් නම් ඩවුන්ලොඩ් සෙක්ෂණ් එකක් තියෙනවද කියලවත් මතක නෑ...
    අවුරුදු 9ක් ඇතුලත ගොඩක් දේවල් සිද්ද උනා.
    කොහොමින් කොහොම හරි ඔන්න මමත් පෝස්ට් 16,000 ක් ගැහුවා....
    හැමෝටම අප්‍රමාණව ස්තූති වේවා...
    110d9cp.png

    images

    9k=

    sp-1800-dow-16000.jpg

    party-balloons-confetti-congratulations-to-me.jpg

    ​
     
    Last edited: