1. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    ඔක්කොටම ෆට්ට තෑන්ක්ස් රෙප් 20+ අනිත් අයට හෙට තමයි...
  2. nrjayasinghe

    H o r r o r බලමුද?

    බුක් මාර්ක් කලා මචං තෑන්ක්ස්
  3. nrjayasinghe

    Super Glue

    හදිස්සි වෙලා ගලවන්න ගියොත් තුවාල වෙයි. වතුර එකක ඔබාගෙන අනිත් අතින් ටිකක් පොඩි කර කර හිටපන්
  4. nrjayasinghe

    = ❤ "Chalani Weerarathne" -||- Hot & Sexy ❤ =

    ඉරන්න පුළුවන් බං
  5. nrjayasinghe

    Google Street View බළකාය

    Car eka nam awa
  6. nrjayasinghe

    Chernobyl_වසර_30කට_පසු

    Fatta Machan
  7. nrjayasinghe

    100gb for "c" drive ubalata pissuda???

    :baffled: නොදකින් විතරක් එතනිනුත් 2.7 ක් ඉනේ ගහගෙනනේ :P:P:P
  8. nrjayasinghe

    100gb for "c" drive ubalata pissuda???

    100ක් දාපන්, මාස කීපයක් යනකොට ඒකත් මදි වෙයි. මමත් 100ක් දැම්මා. දැනටමත් 60 ට් කිට්ටු වෙන්න පිරිල. දැන් හිතෙනව 120ක් වත් දැම්මන්ම් හරි කියල
  9. nrjayasinghe

    තෑන්ක්ස් මචං

    තෑන්ක්ස් මචං
  10. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    Thanks MAchan 20+ Thanks MAchan 20+ You have given out too much Reputation in the last 24 hours, try again later.
  11. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    thanks Machan 20+ You must spread some Reputation around before giving it to Kasippu Sira again.
  12. nrjayasinghe

    samsung j7 ගැන මොකද කියන්නේ.....

    නෑ මේකේ 5.1.1 ලොලිපොප්
  13. nrjayasinghe

    Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????

    දැන් ඉතින් හොයපංකෝ දත් කිඹුලගේ ප්‍රොෆයිල් එක. :baffled::baffled::baffled:මේකේ මෙම්බර් සර්ච් ඩිසේබල් නේ...:angry::angry::angry:
  14. nrjayasinghe

    Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????

    එළ මචං... තෑන්ක්ස්
  15. nrjayasinghe

    Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????

    Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...???? මචං උඹල හැමෝම දන්නවනේ මේ දවස්වල උසස් පෙළ පංති වලට ෆට්ට ඇඩ් තොගයක් යනවනේ. අන්න ඒ වගේ ගැඹුරු කටහඬකින් ඇඩ් එකක් හදාගන්න ඔනේ. තත්පර 25 ක වගේ එකක්. කාටද පුලුවන් කරල දෙන්න. නිකන් නෙමෙයි. වටිනාකමට ගෙවනවා... :yes::yes::yes::yes:
  16. nrjayasinghe

    samsung j7 ගැන මොකද කියන්නේ.....

    ෆට්ට කැම් එක නම් කියල වැඩක් නෑ... සුපර්... වීඩියෝ ෆුල් HD Chip එක 128GB සපෝර්ට් මම ජනවාරි 02 ඉඳන් යූස් කරනවා... හිටපන් ගත්ත ෆොටෝ ටිකක් දෙන්නම් හැබැයි අනිවාරෙන් ෆුල් අප්ඩේට් කරගනින්. එතකොට ෆට්ටම ෆට්ට
  17. nrjayasinghe

    16000 ක් ගැහුව මචං...

    තෑන්ක්ස මචං අනිත් අයට හෙට රෑට තමයි You have given out too much Reputation in the last 24 hours, try again later.

    No contents