1. Sri_Sampath

    fb එකෙන් දැකලද මන්ද

    fb එකෙන් දැකලද මන්ද මොකක් හරි කමක් නෑ , පත්තරෙන් දැකල හරි වැඩේ උනා නේ
  2. Sri_Sampath

    breaking news වෑතර emergency

    එඩිටෙඩ්
  3. Sri_Sampath

    මේක ඇත්තක්ද බන්?

    ඔව් අප්‍රේල් වල පඩි ගෙවන්න 4% පොලියට ණයක් දීලා තිබුනා
  4. Sri_Sampath

    breaking news වෑතර emergency

    වෑතර ජයසිරි බේකරිය අසල මාලු වෙලදසැලෙන් මාලු මිලදීගැනීමට ගිය අය වහාම කහතුඩුව MOH Dr.Danuka මහතා අමතන්න.. (0770722866)
  5. Sri_Sampath

    මැතිවරණය_ජුනි 20

    මේක හැට පැනපු නාකි එලවන්න ගහපු plan එකක්. කොරෝන නිසා එඩිතර , අවංක , ජනතාවගේ දුක හඳුනන , තරුණ නායකයෝ විටරයි මැතිවරණ ප්‍රචාරණය කරන්නේ හටපනපු නාකි හුටන් එක්කෝ චන්දෙ නොකර ඉදියි , නැත්තම් හරියට කරගන්න බැරුව පරදියි නැත්තම් ලෙඩවෙලා කුරිය ගහයි:yes::yes:
  6. Sri_Sampath

    අපි ගැන සරලව

    Harshana Amarathunge facebook
  7. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    හැකියාව තිබ්බ කියල ඉතින් කරන්නම ඕනි නෑ නේ :lol:
  8. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    පවු වැඩිහිටි පරම්පරාව, එයාලට මේ කියන දේවල් තේරෙන්නේ නෑ. කිව්වට ගෙවල් වල ඉන්නේ නෑ. කරන්න ඕනි දේවල් හරියට කරන්නේ නෑ. කොටිම්ම කිව්වොත් අනික් මිනිස්සුන්ව අවිශ්වාශ කරන්නේ නෑ ඒක භයානක තත්වයක් කියල හිතෙන්නේ නැද්ද පුළුවන් තරම් වැඩිහිටියන්ව දැනුවත් කරන්න :yes::yes:
  9. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    අනේ මන්ද බං . සමහර වෙලාවට හරි දුකයි සිද්ධ වෙන දේවල් වලට :sorry:
  10. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    යකෝ ඉන්ජෙක්න් කටුවක් අනිනවා තරම් වත් රිදින්නේ නෑ ගත්තට පස්සේ කිම්බුමක් යයි ඕනි නම් :lol:
  11. Sri_Sampath

    Adare Boruwak da? - ආදරය

    hetare අයිත් ට්‍රය් කරලා බලපන්
  12. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    කවුරු හරි වැරදියට හිතන්න කලින් මේකත් කියන්න ඕනි. මම දන්නා විදියට කොවිඩ් වලට පරීක්ෂණ කරන්න සහ අනිකුත් දේවල් වලට රජයෙන් ඇති වෙන්න මුදල් වෙන් කරලා තියෙන්නේ. සහ ලංකාවේ දවසකට පරීක්ෂණ 1500 කරන්න හැකියාව තියනව. :sorry::sorry:
  13. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    ගොඩගම ආර්ථික මධය්ථානය අද උදෑසන :love::love:
  14. Sri_Sampath

    දක්ෂ වෛද්‍ය වරු

    දක්ෂ වෛද්‍ය වරු දක්ෂ දොස්තරලා හිටියම දකින දකින එකක්ගේ ටෙස්ට් කරන්නේ නෑ හරියටම කරන්න ඕනි කෙනාගේ විතරයි කරන්නේ එතකොට positive වෙන ප්‍රමානේ කොහොමත් වැඩි නැතුව අපි ටෙස්ට් කරනවා අඩුයි නෙවෙයි. හිතේ හැටියට වියදම් කරන්න අපිට ඉතින් ඉතියෝපියාවට වගේ සල්ලි නෑ නේ :sorry::sorry:
  15. Sri_Sampath

    රෑට තමයි ලෙඩ්ඩු වැඩි වෙන්නේ

    eeka thamayi raata andiri neethiya dammama ohoma wena ekak na :baffled:
  16. Sri_Sampath

    රෑට තමයි ලෙඩ්ඩු වැඩි වෙන්නේ

    කෙසෙල් වත්තේ 15 හම්බුනා නේද ඒ සේරම එක ගෙදර නෙවෙයි කිව්වා එතන හිටපු officer කෙනක් hiru News වලට ගියා

    No contents