1. Sri_Sampath

    depress කොරෝන

    :lol::lol: එහනම් කමක් නෑ. දුක හිතුනා :P
  2. Sri_Sampath

    depress කොරෝන

    One girl from JaEla is found Corona Positive. So the family of the girl and her boyfriend are now quarantined. Later it was found that the Girl had 3 boyfriends. So 37 members of those 5 families are put to quarantine !! But Now we came to know that 2 of her boyfriends have 2 more girlfriends ...
  3. Sri_Sampath

    අපිව අවඥාවට ලක්කරනව-GMOA

    අන්න condom නැතුව කෙළෝ ගෙන
  4. Sri_Sampath

    අපිව අවඥාවට ලක්කරනව-GMOA

    අපිව අවඥාවට ලක්කරනව-GMOA දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නෙ නෑ.අපිව අවඥාවට ලක්කරනව-GMOA April 13, 2020 :sorry::sorry: http://www.lakdivapuwath.com/2020/04/13/දැන්-ආණ්ඩුව-අපිව-ගණන්-ගන්/?fbclid=IwAR38v_CJIdBr8bspFRWtibCMA0Dlq7T2Gjsjrj6BPCY_vpsScQaF9cqUf4Q
  5. Sri_Sampath

    හදිසි නිවේදනයක් මහියංගනය/ දෙහිඅත්තකණ්ඩි&

    හදිසි නිවේදනයක් මහියංගනය/ දෙහිඅත්තකණ්ඩි&
  6. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #4

    :lol::lol:
  7. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #4

    70% වෙන්නේ false negative 30% වගේ තියන නිසා pcr false positive වෙන chance එක ගොඩක් අඩුයි
  8. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #4

    උඹ තාමත් රෙදි ඇඳගෙනද බන් එන්නේ මේකට
  9. Sri_Sampath

    සුව විරුවො

    :lol::lol:
  10. Sri_Sampath

    415

    ගොන් හරක් මුන් සේරම හිතන් ඉන්නේ පවතින ආණ්ඩුවේ වරද්දක් පෙන්නනේ විපක්ෂේ බලයට ගෙන්න ඕනි නිසා කියල. මේ වගේ හරක්ට දේශපාලනයෙන් සහ වන්දිභට්ට කමින් තොරව සිතුවිලි පහල වෙන්නේ නැතිව ඇති
  11. Sri_Sampath

    415

    සයින්දමරදු දෙනකොට දුන්නම හොදයි කියන එවුන් ම එක අවලංගු කලාට පස්සේ ඒක හොදයි කියන එවුන් ඉන්නකොට එහෙම එවුනුත් ඉන්නවා නේ බන්
  12. Sri_Sampath

    සුව විරුවො

    මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ , කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ:growl: :lol:
  13. Sri_Sampath

    415

    ඒවාට තමයි පාලකයෝ ඉන්නේ දෙයක් කළමනාකරණය කරන්න.
  14. Sri_Sampath

    415

    මේක තමයි හරිම කතාව එක්කෝ අනික් රටවල් වගේ ඇරගෙන මැරෙන උන් මැරියල්ල කියල ඉන්න වෙනවා. මෙහෙම කරනවා නම් හරියට කරන්න වෙනවා, නැත්තං බොරුවට කල් යනවා :sorry: අපිනම් ඉල්ලගෙන කෑවේ :sorry:
  15. Sri_Sampath

    දතක් ගලව ගන්න තනක් දනවද,

    දත් දාලා හදන කෑම ජාති මොනවද බං
  16. Sri_Sampath

    දතක් ගලව ගන්න තනක් දනවද,

    තනක් හපලද ගලවගන්න ඕනි .
  17. Sri_Sampath

    සුව විරුවො

    දොස්තරලා ට හැදුනත් ඔච්චර තමයි උනුත් එහෙ මෙහෙ යනවා :sorry: මේකේ බරපතලකම තාම ආණ්ඩුවට තෙරිලත් නෑ
  18. Sri_Sampath

    415

    ඇඳිරි නීතිය තිබ්බ දවස් වල නේවි එකේ කට්ටිය ඇයි ගම පුරා ඇවිදලා තියෙන්නේ. ඒ ගම්වල සේරම දේවල් සාමාන්‍ය පරිදි සිද්ද වෙලා ගොඩක් කට්ටිය ඇදිරිනීති බලපත්‍ර අරන් රට පුරා යනවා. ඒ මදිවට පෑලියගොඩ traffic :sorry::sorry:
  19. Sri_Sampath

    කෙලෝ ගන්න ලගයි වගේ

    අලුතින් එන අය නෙවෙයි මට හිතෙන විදියට ගමේ ඉන්න අයට කොරෝනා තියනවද නැද්ද කියන්න කවුරුවත් හරියට දන්නේ නෑ. මේ mass screening විදියට මේක කරමු කියලා කලිනුත් ගොඩක් අය කිව්වට ඇහුවේ නෑ ආණ්ඩුව. හිටියේ සේරම එවුන්ව trace කරලා වගේ. මෙහෙම කරනකොට තමයි අහුවෙන්නේ මග ඇරිච්ච උන් :dull:
  20. Sri_Sampath

    කෙලෝ ගන්න ලගයි වගේ

    කෙලෝ ගන්න ලගයි වගේ හැමෝම කියන විදියට සැක සහිත කට්ටිය එක්කෝ ඉස්පිරිතාලේ නැත්තම් නිරෝධායන camp වල ඉන්න ඕනි එතකොට කොහොමද සක සහිත උන් මෙහෙම එහෙ මෙහෙ යන්නේ. රටේ හැමතැනම මෙහෙම වෙන්න පුළුවන් නේ

    No contents