:lol::lol::lol:
දාඩිය කෙසේ වෙතත් ලැජ්ජාවට මැරෙනවා බං..:dull:
ඒ උනාට පත්තරේක තිබ්බා අද කාලෙ ගොඩක් අයට අර්ශස් තියෙනව කියලා.. ඉස්කෝලෙ යන පොඩි උන්ට පවා තියේලු බං.. අපේ ගොඩක් උන් පරිප්පුයි, අල, කැරට් ඔය වගේ එළවලු විතරනේ කන්නෙ.. තන්තු ආහාර ගන්නෙම නෑ කිව්වා..:(
මෑතක අපේ එකෙක්ට ටොයිලට් යද්දි ලේ ගියා...