කෙල්ලෙක් එක්ක බොන්න

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොහොමද බං ඔය කෝමාරිකා සීන් එක කරන්නෙ.. කියපංකො ඒකත් කරල බලන්න..

    අපෝ ඔව් යෝගට් වලට වැඩි වෙනවා.. මාත් ඉස්සර යෝගට් වලට අඩු වෙනව කියල හිතන් යෝගට් කෑවා.. ඩබල් වෙනවා අන්තිමට ලෙඩේ.. මීකිරිත් එහෙමයි.. කාපු ගමන් ගෑස්ට්‍රයිටීස් එනවා බං..

    අපෝ දැන් බොන්නෙ නෑ බං.. එපා උනා.. අප්‍රේල් මාසෙ අවුරුද්දට ඉස්කෝලෙ යාලුවො සෙට් උනා.. ශොට් දෙකක් ගසල මාරු උනා.. බීපු ගමන් කෑවා පත් පිඟානක් බඩ පැලෙන්න.. :lol:

    ඉස්සර වැඩ කරන තැන කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ඩේලි ගහනවා බං.. අවුල උනේ අනිත් උන් බීලා ඉවර වෙලා කාලා නිදාගන්නෙ.. මම කන්නෙ නැතුව එහෙම්ම නිදාගන්නවා.. කෑම සීතල උනාම මට කන්න අප්‍රිය හිතෙනව බං.. ඒකයි අවුල..:(

    ඔව් බන් මටත් ඔය සේතෙමයි උනේ ..ගහන එක ගහනවා වැටෙන්නම :baffled:..ඊට පස්සේ කොහේ හරි වැටිලා නිදා ගන්නවා ..පහුවද ඇහරෙද්දීත් පරක්කුයි ..ඉතින් උදේ කම වෙලත් පරක්කු වෙනවා ඕකෙන් මේකෙන් තමා කෙල උනේ :(

    කෝමාරිකා වල මදේ ගලවලා ඇල් වතුර විදුරුවක දාපන් දාල හොදට මද පොඩි කරපන් නැත්නම් බොද්දි මද හැපෙද්දී මටනම් ටිකක් මොකක්ද වගේ :baffled:
    උදේම හිස් බඩට බීපන් ඕක ..!! සතියක් විතර යද්දි ප්‍රතිපල ලැබෙයි ..!!
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කොහොමද බං එව්වා බොන්නෙ.. කුඩක්ද තියෙන්නෙ..

    ඉස්සර තිබ්බේ කෑලි කුදුකරගන්න ඕනි...

    පස්සේ ගුලි හම්බුනා.... ෂා එකේ සුවද.... උබත් ගෙනල්ල බලපං :lol::lol::lol:

    ඔව් මටත් ඔය ටිකම තමා උනේ.. ඒත් එද්දි මට නම අහන්න හිතුනා.. මක්කද මක්කද වගේ ඕයි..:lol:

    ගෑස්ට්‍රයිටීස් හොදයි බං.. අර්ශස් හැදෙනව සමහර උන්ට බිව්වාම.. පෙර කරපු පිනකටද කොහෙද එහෙම උනේ නෑ.. නැත්තං කටින් නෙමෙයි පුකෙන් කැමරාව බස්සන්නෙ.. ලස්සන නර්ස් අක්කා කෙනෙක් ඉස්සරහ පුක උඩ ගහන් ඉද්දි කොහොමද ආතල් එක..:rofl:

    :lol::lol::lol: හින් දාඩිය දාලම මැරෙනවා....
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..

    දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.:sorry:

    මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්‍රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..:dull:

    මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..:(

    මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්‍රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..:shocked:

    මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..:baffled:

    ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..:growl:

    ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..:(

    උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්‍රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..:frown:

    අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..:dull:

    ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..:(

    අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..:sorry:

    ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්‍රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..:dull:

    මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්.. :sorry:

    ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..:(

    මේ කොහේදී වෙච්ච සීන් එකක්ද බන්? යකෝ කෙල්ලත් ඉන්නවා තාත්තත් ඉන්නවා, යාළුවොත් ඉන්නවා උඹලා ඔක්කොම එකටද බන් ඉන්නේ? අනික යාලුවෝ පල්ලෙහා වැඩලු, කෙල්ල එක පාරටම ආවලු, මේක මහා හතර බීරි කතාවක්නේ යකෝ?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උඹලා ලාබ සිනා ගුලි කාලා තියෙනවද..?
    එතකොට බාබුල්..?
    බුලත් විට..?
    :dull:

    මම නම් ගංජා, සිගා, හෙරොයින් ඇර අනික්වා ඔක්කොම කාලා බීලා තියෙනවා..:rofl:

    මම හෙරොයින් පැණියි ටැබා ඇර අනික්වා ඔක්කොම කාලා බීලා තියෙනවා..:rofl:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේ කොහේදී වෙච්ච සීන් එකක්ද බන්? යකෝ කෙල්ලත් ඉන්නවා තාත්තත් ඉන්නවා, යාළුවොත් ඉන්නවා උඹලා ඔක්කොම එකටද බන් ඉන්නේ? අනික යාලුවෝ පල්ලෙහා වැඩලු, කෙල්ල එක පාරටම ආවලු, මේක මහා හතර බීරි කතාවක්නේ යකෝ?

    මටත් එහෙම තමයි මුලදී ... උගේ ජිවිත කතාව බලපන් අනිත් comments වල...
    :frown::frown:
     
    ඉතින් බන් කෙල්ලගේ තාත්තා කොහොමද බන් එතනට එන්නේ? :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: හින් දාඩිය දාලම මැරෙනවා....
    :lol::lol::lol:
    දාඩිය කෙසේ වෙතත් ලැජ්ජාවට මැරෙනවා බං..:dull:

    ඒ උනාට පත්තරේක තිබ්බා අද කාලෙ ගොඩක් අයට අර්ශස් තියෙනව කියලා.. ඉස්කෝලෙ යන පොඩි උන්ට පවා තියේලු බං.. අපේ ගොඩක් උන් පරිප්පුයි, අල, කැරට් ඔය වගේ එළවලු විතරනේ කන්නෙ.. තන්තු ආහාර ගන්නෙම නෑ කිව්වා..:(

    මෑතක අපේ එකෙක්ට ටොයිලට් යද්දි ලේ ගියා කියලා හම්බානෙක බය වෙලා හිටියා.. පොර හිතුවා බඩු බනිස් තමයි කියලා.. මොකද ඌ ඩේලි ගහනවා.. ඩොක්ටර් කියල තිබ්බා Anal Fissure කියලා.. හැබැයි ගොඩක් උන් Anal Fissure ගණන් ගත්තෙ නැති උනාට ඒක ගණන් ගන්න ඕන කේස් එකක් බං.. ඒකටත් අර්ශස් වගේ ගෙඩි එනවා.. තුවාල වෙලා විශබීජ ගියාම.. ඊට පස්සෙ එක දිගට තුවාල වෙනවා ගුද මාර්ගය වටේ ගෙඩි නිසා.. අන්තිමේ කැන්සර් පවා එනවලු..

    ඔව් බන් මටත් ඔය සේතෙමයි උනේ ..ගහන එක ගහනවා වැටෙන්නම :baffled:..ඊට පස්සේ කොහේ හරි වැටිලා නිදා ගන්නවා ..පහුවද ඇහරෙද්දීත් පරක්කුයි ..ඉතින් උදේ කම වෙලත් පරක්කු වෙනවා ඕකෙන් මේකෙන් තමා කෙල උනේ :(

    කෝමාරිකා වල මදේ ගලවලා ඇල් වතුර විදුරුවක දාපන් දාල හොදට මද පොඩි කරපන් නැත්නම් බොද්දි මද හැපෙද්දී මටනම් ටිකක් මොකක්ද වගේ :baffled:
    උදේම හිස් බඩට බීපන් ඕක ..!! සතියක් විතර යද්දි ප්‍රතිපල ලැබෙයි ..!!
    යකෝ මට උන කැ# වැඩේ බීල බීලම අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැතුව ගියා.. බාගයක් විතර ගැහුවම බියර් එකක් තරම්වත් වදින්නෑ.. හෙන විකාරයක් බං උනේ..:dull:

    එක සැරයක් වොඩ්කා වලට රෙඩ් බුල් කලවං කරල ගහලා අම්මටසිරි උනා කියහංකො.. තැඹිලි ගෙඩි තුනක් විතර බිව්වා එක හුස්මට.. :lol:

    අඩෝ තෑන්ක්ස් බං.. කරල බලන්න ඕන.. කෝමාරිකා කොහෙද විකුණන්න තියෙන්නෙ..? :(

    මට තව ලෙඩක් හැදුනා බං නිදිමරලා.. මෙමරි ලොස් උනා.. මොලේ ස්නායු වල අවුලක් ආවා.. :(

    ඉස්සර මං ගජිනි වගේ.. ෆිල්ම් එකේ අන්තිම වෙනකොට මුල මතක නෑ.. :lol:

    ගුලි වගයක් බන් මටනම් හම්බුනේ ..! උණු වතුරෙන් දිය කරලා බොන්න කිව්වා :baffled:
    තිත්තද නැත්තං අමුතු රහක්ද තියෙන්නෙ..? මම බීල නෑ බං..
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උඹලා ලාබ සිනා ගුලි කාලා තියෙනවද..?
    එතකොට බාබුල්..?
    බුලත් විට..?
    :dull:

    මම නම් ගංජා, සිගා, හෙරොයින් ඇර අනික්වා ඔක්කොම කාලා බීලා තියෙනවා..:rofl:

    ඉස්සර මගේ හිටිය හෙන ෆිට් දියෝ ටිකක්.. මේ අපි O /L කරපු කාලෙම වගේ වෙච්ච එකක්...:):)

    උන් හිටියේ අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න ඒදවස්වල ඕක පට්ට රබර් කැලේ ... ඌට හිටිය අයියල දෙන්නෙක්..:frown::frown: උන්ගේ ගෙදර වනවා ඉතින් දවස් දෙක තුන ඉදල එන්නේ....

    උන් එක්ක අපිත් යනවා බෙල් boyල වගේ:frown::frown:...මොකක්ද කන්දක් තිබ්බ ... හරි ආතල් ඉතින්... අපි පොඩි උන්නේ....:P:P

    එතකොට තමයි ඉස්සරින්ම බාබුල් කෑවේ ... උන් අපි සෙට් එකට බාබුල් කවල උන්ට පට්ට fun ...

    කොහොම හරි දවසක් උං කන්න ගෙනාපු ලබා සිනා අපිකාල , අලුත් බාබුල් ජාතියක් කියල....:lol::lol::lol::lol: ඉතින් හිතනකො වෙච්ච දේ....

    උන්ගේ තාත්ත සිංහල වෙදකම් (අයුර්වෙදේ) ඉතින් පස්සේ පස්සේ ගෙදර කසාය , කල්ක හදන්න ගෙනාපු අබිං missing කියහන්කෝ ...:lol::lol::lol::lol:

    මමත් හෙරෝඉන් නෑ... ගංජා නං ඇදල තියෙනවා... ඒක මට නැගල ගියේ නෑ....:no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හෙරොයින් පැණියි ටැබා ඇර අනික්වා ඔක්කොම කාලා බීලා තියෙනවා..:rofl:
    ගංජා එහෙම ගහල තියෙද..? ආතල්ද බං.. අරක්කු වලට වදිනව වගේද වදින්නෙ.. නැත්තං වෙනම ආතල් එකක්ද..?

    මම නම් සිගා ගහල නෑ බං.. ඒක චාටර් බං.. :(

    මම කාලයක් රෑට බුලත්විට කෑවා.. ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කෑවම අමුතු මෙව්වා එකක් එනව ඕයි.. පට්ට..

    හැබැයි උදේට කම්මුල අනික් පැත්තෙන් ඉදිමිලා.. කන්නත් බෑ.. ඒ මදිවට මගේ දත් ටික කහ උනා.. දෙපාරක් විතර දත් සුද්ද කරලා සුදු කරගත්තෙ..:(

    අඩෝ ගුලි නම් පට්ට ඈ.. කෑවහම සුපිරි ආතල්.. කට්ටිය හිනාවෙන එක තමා වැඩේ.. ඒ මදිවට පට්ටෙට බඩගිනි වෙනවා..:dull:

    මේ කොහේදී වෙච්ච සීන් එකක්ද බන්? යකෝ කෙල්ලත් ඉන්නවා තාත්තත් ඉන්නවා, යාළුවොත් ඉන්නවා උඹලා ඔක්කොම එකටද බන් ඉන්නේ? අනික යාලුවෝ පල්ලෙහා වැඩලු, කෙල්ල එක පාරටම ආවලු, මේක මහා හතර බීරි කතාවක්නේ යකෝ?
    උඹත් රෝසකටු නවකතාව කියවපං දිනූෂ ලියපු.. එතකොට මගේ ලව් එක ගැන පැහැදිලි වෙයි ටිකක්..

    මේකයි කේස් එක.. මම නැවතිලා ඉන්නෙ වැඩ කරන තැනමයි.. කොල්ලො පස් දෙනෙක් ඉන්නවා තම මට අමතරව.. උන්ගෙන් එකෙක් යනවා ගෙදර.. මොකද පොර බැඳලා.. ඌට ගෑනි නැතුව නින්ද යන්නෙ නැති ලෙඩක් තියේ..

    ඉතිං අපි පස්දෙනාම මෙහේ නැවතිලා ඉන්නෙ.. උඩ තමා රූම්ස් තියෙන්නෙ.. පහල ඔෆිස් එක.. මම යාලුවෙලා ඉන්නෙ ගර්ල්ගෙ තාත්තත් මෙතනම වැඩ කරන කෙනෙක්.. අපිට වඩා ඉහළ පෝස්ට් එකක් කරන්නෙ එයා..

    ඉතිං මම ෆ්‍රී ටයිම් එකට කාමරේට ගිහින් සිංදු අහනවා, ෆිල්ම් බලනවා, එළකිරි එනවා.. මේ දැනුත් කරන්නෙ ඒක තමයි..

    මම වැඩිය ගෙදර යන්නෑ.. මෙහෙ තමයි වැඩි හරියක් ඉන්නෙ..
    :dull:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    යකෝ මට උන කැ# වැඩේ බීල බීලම අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැතුව ගියා.. බාගයක් විතර ගැහුවම බියර් එකක් තරම්වත් වදින්නෑ.. හෙන විකාරයක් බං උනේ..:dull:

    එක සැරයක් වොඩ්කා වලට රෙඩ් බුල් කලවං කරල ගහලා අම්මටසිරි උනා කියහංකො.. තැඹිලි ගෙඩි තුනක් විතර බිව්වා එක හුස්මට.. :lol:

    අඩෝ තෑන්ක්ස් බං.. කරල බලන්න ඕන.. කෝමාරිකා කොහෙද විකුණන්න තියෙන්නෙ..? :(

    මට තව ලෙඩක් හැදුනා බං නිදිමරලා.. මෙමරි ලොස් උනා.. මොලේ ස්නායු වල අවුලක් ආවා.. :(

    ඉස්සර මං ගජිනි වගේ.. ෆිල්ම් එකේ අන්තිම වෙනකොට මුල මතක නෑ.. :lol:

    තිත්තද නැත්තං අමුතු රහක්ද තියෙන්නෙ..? මම බීල නෑ බං..

    මම හිතුවේ මට විතරයි කියල ඒ සින් එක තියෙන්නේ ..!! :nerd:
    හැබැයි මට අරක්කු වලට වඩා බියර් වලට වදින සින් එකක් උනා බන්
    මතක හිටින්නේ නැති එකනම් අදටත් තියනවා බන් :(:(
    උබ මොකක්ද එකට කලේ ?
    කෝමාරිකා ගන්න තැනක් නම් දන්නේ නෑ සුදා ..! මමනම් අපේ ගෙදර පොඩිවට මල්පොච්චියක හිටෙව්වා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් බන් කෙල්ලගේ තාත්තා කොහොමද බන් එතනට එන්නේ? :sorry:
    එයාගෙ තාත්තත් මෙහෙ වැඩ කරන්නෙ..

    ඉස්සර මගේ හිටිය හෙන ෆිට් දියෝ ටිකක්.. මේ අපි O /L කරපු කාලෙම වගේ වෙච්ච එකක්...:):)

    උන් හිටියේ අතුරුගිරියේ වානේ සංස්ථාව පිටිපස්සට වෙන්න ඒදවස්වල ඕක පට්ට රබර් කැලේ ... ඌට හිටිය අයියල දෙන්නෙක්..:frown::frown: උන්ගේ ගෙදර වනවා ඉතින් දවස් දෙක තුන ඉදල එන්නේ....

    උන් එක්ක අපිත් යනවා බෙල් boyල වගේ:frown::frown:...මොකක්ද කන්දක් තිබ්බ ... හරි ආතල් ඉතින්... අපි පොඩි උන්නේ....:P:P

    එතකොට තමයි ඉස්සරින්ම බාබුල් කෑවේ ... උන් අපි සෙට් එකට බාබුල් කවල උන්ට පට්ට fun ...

    කොහොම හරි දවසක් උං කන්න ගෙනාපු ලබා සිනා අපිකාල , අලුත් බාබුල් ජාතියක් කියල....:lol::lol::lol::lol: ඉතින් හිතනකො වෙච්ච දේ....

    උන්ගේ තාත්ත සිංහල වෙදකම් (අයුර්වෙදේ) ඉතින් පස්සේ පස්සේ ගෙදර කසාය , කල්ක හදන්න ගෙනාපු අබිං missing කියහන්කෝ ...:lol::lol::lol::lol:

    මමත් හෙරෝඉන් නෑ... ගංජා නං ඇදල තියෙනවා... ඒක මට නැගල ගියේ නෑ....:no::no::no:
    :lol::lol::lol:

    අඩෝ ඔය කාලෙ නම් පට්ට ආතල් බං.. දැන් නම් මතක් වෙනකොටත් දුකයි..

    උඹලා ඉස්සර කානිවල් එහෙම බලන්න යනවද කොල්ලො එක්ක..?
    අපි නම් වැඩියක්ම ෆන් ගත්තෙ කානිවල් වලට සෙට් වෙලා තමයි..

    එනකොට ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා.. කඩවල් වල බෝඩ් මාරු කරනවා.. කුනු බෑග් ගෙවල් ඉස්සරහින් තියනවා.. හෙන ආතල්..

    එක සැරයක් සවුත්ලන්ඩ් එකට පැන්නා අපි ස්ප්‍රේ ටින් එකකුත් අරන්.. අපේ එකෙක්ට ඕන වෙලා තිබ්බා කෙල්ලගෙ මුල් අකුරයි උගේ මුල් අකුරයි බිත්තියෙ ස්ප්‍රේ කරල එන්න.. සික්කලට මාට්ටු උනා කියහංකො.. කැරි රන් එකක් දුන්නෙ.. මුන් අතෑරියෙම නෑ.. කිලෝ මීටර් බාගයක් විතර එලවන් ආවා..

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මම හි
    කෝමාරිකා ගන්න තැනක් නම් දන්නේ නෑ සුදා ..! මමනම් අපේ ගෙදර පොඩිවට මල්පොච්චියක හිටෙව්වා

    යකෝ ඕනම සිංහල බෙත්බඩු කඩේක තියෙනවා. උ..ටෝ ....​
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගංජා එහෙම ගහල තියෙද..? ආතල්ද බං.. අරක්කු වලට වදිනව වගේද වදින්නෙ.. නැත්තං වෙනම ආතල් එකක්ද..?

    මම නම් සිගා ගහල නෑ බං.. ඒක චාටර් බං.. :(

    මම කාලයක් රෑට බුලත්විට කෑවා.. ඩ්‍රින්ක් එක දාලා බුලත්විටක් කෑවම අමුතු මෙව්වා එකක් එනව ඕයි.. පට්ට..

    හැබැයි උදේට කම්මුල අනික් පැත්තෙන් ඉදිමිලා.. කන්නත් බෑ.. ඒ මදිවට මගේ දත් ටික කහ උනා.. දෙපාරක් විතර දත් සුද්ද කරලා සුදු කරගත්තෙ..:(

    අඩෝ ගුලි නම් පට්ට ඈ.. කෑවහම සුපිරි ආතල්.. කට්ටිය හිනාවෙන එක තමා වැඩේ.. ඒ මදිවට පට්ටෙට බඩගිනි වෙනවා..:dull:

    ගුලියේ අත්තනඇට අන්තර්ගත වෙනවලු බන් ..ඒ නිසා තමා ඒ ආතල් එක එන්නේ ..අපි ඕව කෙළියට ඕව කිරිදෙන ගෑනුන්ට තියෙන්නේ බන් එලකිරිත් එක්ක බොන්න ..! කන්න පුළුවන් එතකොට
    සිගා වලට මම ඇබ්බැහි වෙලා අන්තිමේ නැති වුනාම රෑ නැගිටලා පත්තර කොලෙකට තේ කුඩු දාල ගහල තියනවා බන් ..දැන් නම් ඕව මතක් වෙද්දීත් ලැජ්ජයි
    ගංජා ගහපුහම තියෙන්නේ අමුතුම ආතල් එකක් බන් ..වෙනම ලෝකයක් .!
    හිනා යනවා අම්බානක ..!!
    පාඩුවේ මනෝ පාරක් ගහගෙන තමන්ගේම ලෝකෙක තනිවෙනවා වගේ සින් එකක් තියෙන්නේ නම්
    ඕක එක එකාට වෙනස් සමහර එවුන්ට අමුතුම අදහස් පහල වෙනවා කවි ලියන්න වගේ .!
    සමහර එවුන්ට මීටරේ පහල වෙනවා ..! එත් එකත් මහා ජාරාවක් බන් ..!
    මුලින් ආතල් එකට ගැහුවට පස්සේ මීටරේ අවුල් යනවා දන්නෙම නැතුව ..!
    ඩයල් එකක් අවුට් යනවා .! ඒ නිසා මම දන්නා එකෙක්ට කියන්නේ ගහන්න එපා කියල
    එකේ ආදීනව මම හොදටම දන්නවා බන් ..!! :(:(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    යකෝ ඕනම සිංහල බෙත්බඩු කඩේක තියෙනවා. උ..ටෝ ....​

    අම්මට්සිරි එහෙමද ..!! මම දැනන් හිටියේ නෑ බන් ..එහෙනම් අරුට ගන්න පුළුවන් වෙයි
    මම ගෙදර හිටවල තියන නිසා ඒ ගැන හොයල බැලුවේ නෑ
    එත් කොහොමද දන්නේ නෑ උන් ඒවා තියාගන්නේ
    දවසක් දෙකක් යද්දී වේලෙනවා බන්
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එයාගෙ තාත්තත් මෙහෙ වැඩ කරන්නෙ..

    :lol::lol::lol:

    අඩෝ ඔය කාලෙ නම් පට්ට ආතල් බං.. දැන් නම් මතක් වෙනකොටත් දුකයි..

    උඹලා ඉස්සර කානිවල් එහෙම බලන්න යනවද කොල්ලො එක්ක..?
    අපි නම් වැඩියක්ම ෆන් ගත්තෙ කානිවල් වලට සෙට් වෙලා තමයි..

    එනකොට ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා.. කඩවල් වල බෝඩ් මාරු කරනවා.. කුනු බෑග් ගෙවල් ඉස්සරහින් තියනවා.. හෙන ආතල්..

    එක සැරයක් සවුත්ලන්ඩ් එකට පැන්නා අපි ස්ප්‍රේ ටින් එකකුත් අරන්.. අපේ එකෙක්ට ඕන වෙලා තිබ්බා කෙල්ලගෙ මුල් අකුරයි උගේ මුල් අකුරයි බිත්තියෙ ස්ප්‍රේ කරල එන්න.. සික්කලට මාට්ටු උනා කියහංකො.. කැරි රන් එකක් දුන්නෙ.. මුන් අතෑරියෙම නෑ.. කිලෝ මීටර් බාගයක් විතර එලවන් ආවා..

    උබල ගෙවල් වල බෙල් එක හගල දුවල නැද්ද :lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..

    දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.:sorry:

    මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්‍රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..:dull:

    මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..:(

    මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්‍රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..:shocked:

    මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..:baffled:

    ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..:growl:

    ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..:(

    උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්‍රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..:frown:

    අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..:dull:

    ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..:(

    අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..:sorry:

    ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්‍රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..:dull:

    මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්.. :sorry:

    ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..:(

    practicemakesperfect-RINOMONSTA_zpsec1fd6f7.jpg
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එයාගෙ තාත්තත් මෙහෙ වැඩ කරන්නෙ..

    :lol::lol::lol:

    අඩෝ ඔය කාලෙ නම් පට්ට ආතල් බං.. දැන් නම් මතක් වෙනකොටත් දුකයි..

    උඹලා ඉස්සර කානිවල් එහෙම බලන්න යනවද කොල්ලො එක්ක..?
    අපි නම් වැඩියක්ම ෆන් ගත්තෙ කානිවල් වලට සෙට් වෙලා තමයි..

    එනකොට ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා.. කඩවල් වල බෝඩ් මාරු කරනවා.. කුනු බෑග් ගෙවල් ඉස්සරහින් තියනවා.. හෙන ආතල්..

    එක සැරයක් සවුත්ලන්ඩ් එකට පැන්නා අපි ස්ප්‍රේ ටින් එකකුත් අරන්.. අපේ එකෙක්ට ඕන වෙලා තිබ්බා කෙල්ලගෙ මුල් අකුරයි උගේ මුල් අකුරයි බිත්තියෙ ස්ප්‍රේ කරල එන්න.. සික්කලට මාට්ටු උනා කියහංකො.. කැරි රන් එකක් දුන්නෙ.. මුන් අතෑරියෙම නෑ.. කිලෝ මීටර් බාගයක් විතර එලවන් ආවා..

    තනි ඇහැට ඇඩෙනවා .... ඒකාලේ මතක් වෙනකොට....

    අපිනං කැලණිය , කිරිබත්ගොඩ මචං ...කානිවල් පප්පල... SPM , Vishaka , HSFC ඔය හැම එකකම ගිය.....

    ඔය ඔක්කොම කලා ...

    කානිවල් ගිහින් කෙල්ලන්ව ගෙවල් වල හිටන් ගිහින් ඇරලවල තියෙනවා... මහ රෑ ....කොලුකම තිබ්බ, වල්කමත් තිබ්බ එත් හැදියාව තිබ්බ.... එක කෙල්ලෙක්ට කරදරයක් වෙලා නෑ ..., මෙලගදී දවසක් එකියක් හම්බුනා මගදී.... හම්මේ ඒකිගේ ලස්සන... :P:P:P, හස්බ එක්ක.... ඌත් ටිකක් දන්නා එකෙක්... කතාවන් කතාවෙන් මෙකිකියපි මේ අයියලත් එක්ක අපි ඉස්සර මහ රෑ කර්නිවල් බලන්න ගිහිං තියෙනවා , මර පිස්සු වැඩ කරලා තියෙන්නේ කියල.... අප්පේ අපේ වයිෆ ගේ මුනේ තිබ්බ සිරියාව... එක කිව්වම.....:lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    උබල ගෙවල් වල බෙල් එක හගල දුවල නැද්ද :lol::lol:

    අනන්තයි....:lol::lol::lol::lol:

    අන්තිමට හොදම යාළුවගේ ගෙදර එකත් ගහල දුවනවා අනිත් උං එක්ක ...​
    .:lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අම්මට්සිරි එහෙමද ..!! මම දැනන් හිටියේ නෑ බන් ..එහෙනම් අරුට ගන්න පුළුවන් වෙයි
    මම ගෙදර හිටවල තියන නිසා ඒ ගැන හොයල බැලුවේ නෑ
    එත් කොහොමද දන්නේ නෑ උන් ඒවා තියාගන්නේ
    දවසක් දෙකක් යද්දී වේලෙනවා බන්

    නෑ හැමදාම වගේ අලුත් ඒවා තියෙනවා...​