බිව්වා යකෝ ඉස්සර බූටක් කාලා.. පස්සෙ ඒක පුරුද්දට ගියා.. වැඩට ආවම වැඩපලේ උන් සෙට් එකත් බෙබ්බො.. ඉතිං බිව්වා දිගට හරහට..අන්තිමේ මට තමයි කෙලවුනේ..
කියවපංකො කතාව..
පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ
සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද
මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද
මේකේ ඔක්කොම මගේ යාලුවෙක් බාල තිබ්බ බන් ..මම හෙට උගෙන් ඉල්ලගන එක හුස්මට කියවනවා