1. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ඊයා.. අක්ක දැනගත්තොත් උඹව ඩිවෝස් කරයි..:shocked:
  2. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    :shocked::shocked::shocked: තව එකෙක් ආවා.. :(
  3. crazybuddy

    අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් 2 කොටස

    මුල් එක නම් පේර වර්ගයක් වගේ.. අනිත් එක නම් Peach කියල ජාතියක්.. ඇපල් වගේ..
  4. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    ඔය සිංදුව මෙතනට ගැලපෙන්නෑ.. ඕක බැන්ඳට පස්සෙ වෙච්ච සීන් එකක් නේහ්.. කෙල්ල වෙන එකෙක් එක්ක බුදියගත්තු කේස් එකක් තියෙන්නෙ..:eek:
  5. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    මං මුලින් ලව් කරපු එකටත් එහෙම්ම තමයි.. බලු වැඩ කරන අන්ට හරියන්නෑ බං.. කවදා හරි බඩු හම්බෙනවා.. මම නම් පළිගත්තෙ නැත්තෙ පළිගන්න තරම් මට ඒ කාලෙ පුළුවන්කමක් නොතිබුණ නිසා.. අනිත් එක උන් ගමෙන් මාරු දවස් දෙක තුනක් යන්න කලින්ම.. දැනට මාස ගාණකට කලින් මගේ යාලුවෙක් ඒකිව දැකල ෆෘඩ් සිටි එකේ ඉඳන් එනවා.. මූ...
  6. crazybuddy

    මහින්දටත් බැරිවුණ කූරගල පල්ලිය යහපාලනයෙ&

    ලබ්බක් අයින් කරයි.. අල්ලපු ඉඩමෙන් තව පල්ලියක් ගහල දෙයි ඕන නම්..
  7. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    එතකොට ආයෙ ඒ වැඩ කරන එකක් නෑ.. මිනිස්සු ඉස්සරහ නෙමෙයි.. ගෙදරට නේහ් මුන් යනව කිව්වෙ.. මොන මගුලක් උනාද දන්නෑ.. ඒ යකා නෑනේ..:(
  8. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    :shocked::shocked::shocked::shocked::shocked: ආඃ ඒකනේ.. එහෙම තමයි වෙන්න ඕන..
  9. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    :lol::lol: කියන්න බෑ ඕයි.. :lol:
  10. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    අයියා කියන්නෙ එයාගෙන් පළිගන්න එපා කියන එකද..? (පළිගන්නව කිව්වෙ පිහියෙන් ඇනලා, බෙලි කපලා, ජීවිත නැති කරල නෙමෙයි.. වචන වලින් රිද්දලා..) එහෙම නැත්තං වෙන් වෙන්න හේතුව කියලා සම්බන්ධය නවත්තල දාන එක හොඳයි කියලද..? පැහැදිලි මදිනේ..:(
  11. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙ වෙන වීඩියෝ නැද්ද බං.. අහන් ඉන්න ආසයි කතා කරනවා.. හදවතට දැනෙන්නම ටෝක් කරනවා බොල..:(
  12. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්..:D ඔය සිංදුව කොල්ලො කෙල්ලන්ටත් SMS කරනවා නොදන්නකමට..:sorry:
  13. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ඔබ, නුඹ කියන එකට ගෑනු පිරිමි කියල විශේෂයක් නැහැ ගීත වල.. "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද" "ඔබට සිත ආදරේ කරයි" ඔය වගේ සිංදු ඕන තරම් තියෙන්නෙ.. :yes:
  14. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ඕක Gay සිංදුවක් නෙමෙයි සමලිංගික සිංදුවක්.. එහෙම උනාම Gay, Lesbian දෙකටම පොදුයි.. :cool: ඔය සිංදුව ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා..:yes:
  15. crazybuddy

    Multimedia හෙලුප් එකක් දීපල්ලා

    කුහකයන් වැඩියෙන් සිටින්නේ මිතුරු වෙසිනි..:yes: උපකාර කළ යුත්තේ හිතවත්කම මත නොව අවශ්‍යතා පදනම් කරගෙනය..:cool:
  16. crazybuddy

    Default Font Size

    තොපිට කොයින්ද මේවා..:(
  17. crazybuddy

    මොනවද මේ තම්බි දොඩවන්නේ...

    උතුරෙන් නැගෙනහිරෙන් එන්න හදන්නෙ.. ලෑස්තිවෙයන්..:yes:
  18. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    ඒකත් ඇත්ත තමා.. ඔය වගේ උන්ගෙන් නම් පලිගන්න ඕන.. ඕකි ඊළඟට තව අහිංසක කොල්ලෙක්ට ඔය දේම කරනවා නැත්තං..:(
  19. crazybuddy

    මම ආදරේ කරන කෙල්ල**************

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලාගිය කඳුළක දිය වී ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ

    No contents