1. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    කොලු club now open
  2. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ඔව්.. සමලිංගික ගීතයක්.. ඇයි කෙල්ලට ටෙක්ස් කරල තියේද ඕක..:lol:
  3. crazybuddy

    Multimedia හෙලුප් එකක් දීපල්ලා

    තමුන් ගැන අධිතක්සේරුවෙන් හිතුවට කමක් නෑ.. අනුන්ව අවතක්සේරු කරන්න එපා.. :angry:
  4. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමී කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරණු බැරි තහනම්...
  5. crazybuddy

    21+

    යුක්තිය ඉටු නොවන ඕනෑම මොහොතක සටන් කිරීමට පසුබට නොවන්න..
  6. crazybuddy

    Gaming PC (How)

    බම්ප් කක්කුට්ටො..
  7. crazybuddy

    21+

    තොටුපල අයිනේ කවුද අත වනන්නේ..:sorry:
  8. crazybuddy

    Speakers විකුණන්නෙ නැද්ද දැන් කඩවල් වල?

    මොකද බං ස්පීකර් නැත්තෙ.. කොළම ඒශියා ඉලෙක්ට්‍රොනික් එකේ බලපං.. ඕන මගුලක් තියෙනවා..
  9. crazybuddy

    Love පස්නයක් උදව් ඕනා

    ඌ පළිගන්නෙ නැහැ.. සීයට දාහක් ශුවර්.. නිවිච්ච චරිතයක් ඌ.. ඒ වගේ උන් රවට්ටන්න ලේසියි..:( හැබැයි මල්ලි පලිගනියි වගේ අයියට කරපු වැඩේට.. ඌ අයියට පට්ට ආදරේ පාටයි..:yes:
  10. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    යකෝ මේකෙ ඉන්න තරමක් ඉන්නෙ පොඩි කාලෙ අතවරයට ලක්වෙච්චි උන් නේහ්.. මේකෙ ඇවිල්ලා අතවරයට ලක්වෙන එක අහන්නත් දෙයක්ද..:(
  11. crazybuddy

    කොහොමද_ලස්සන

    යටින් පිංතූරයක් තියලා උඩින් මොකක් හරි මගුලක් වත්කරනවා.. හැබැයි පදිරි..:cool:
  12. crazybuddy

    උතුරේ සියලු පාසල් වැසෙයි

    ඔබට සතුටුයි ද දැන්..:cool:
  13. crazybuddy

    Google_Hangouts_ඉමොජි_සෙට්_එක

    අපරාදෙ ඩේටා ටික..:angry:
  14. crazybuddy

    හිනා වෙලා බඩ රිදෙනවා මචන් .

    :lol::lol::lol: අමරබන්දු සිංදුවක් කිව්වා..
  15. crazybuddy

    මෙන්න_බඩු_කතරගම_දෙවියන්_පල්ලාලු

    :lol::lol::lol: ඕකට පිස්සු බං..
  16. crazybuddy

    GAY බස්_කොන්දොස්තර

    :eek::eek::eek:
  17. crazybuddy

    -Enrique Live ටකරං Tickets-

    :lol::lol::lol: මූ ඒ තරම්ම වටිනවද බං.. :eek:
  18. crazybuddy

    Cute Cute

    :shocked::shocked::shocked: කවුද ඩෝ ඒ.. පට්ට ලස්සනයිනේ..
  19. crazybuddy

    නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍ර

    ගුඩ් පෝස්ට් මචං..:cool: නිවිති කියල කංකුං දැම්මෙ ඇයි යකෝ..:lol:
  20. crazybuddy

    නෙදකිං.. ඔය ඉන්දියන් ලඩියක්.. නිළියක් හරි මොඩ්ල් කෙනෙක් හරි..

    නෙදකිං.. ඔය ඉන්දියන් ලඩියක්.. නිළියක් හරි මොඩ්ල් කෙනෙක් හරි..

    No contents