1. crazybuddy

    Coke + Nutella + Mentos + Durex

    මොකෙක්ද බං මූ.. පිස්සු හෝන්තුවක්..
  2. crazybuddy

    තමන්ගේ කෙල්ලව විකුනන්න කෑමති කීයකටද?

    ඕවා අමූලික බොරු.. චැනල් එක ජනප්‍රිය කරගන්න කරන වැඩ.. උඹලත් රැවටෙනවා.. ඔය වගේ ගොන් ආතල් ඕන තරම් යූටියුබ් එකේ තියෙනවා..
  3. crazybuddy

    උපන් ලප තියෙන එවුන් වරෙල්ලා..

    පේන හරියක නම් නැ.. නොපෙනෙන පැත්තක තියෙද දන්නෑ..:dull:
  4. crazybuddy

    nangita phone ekak

    උඹ කලබල වෙලා සල්ලි වියදම් කරන්නෙපා බං.. නංගිට ෆෝන් එකක් ලැබෙයි නොමිලේම මාස දෙක තුනක් යද්දි කැම්පස් අයියෙක්ගෙන්..:D
  5. crazybuddy

    මම හොයන්නේ මේ වගේ GF කෙනෙක්...

    උඹට නවලෝකෙ ඉන්න පුළුවන් හනිමූන් දවසට පස්සෙ දවසෙ..:love:
  6. crazybuddy

    මම ආදරේ කරන කෙල්ල**************

    එකම කෝණයකින් බලන්න එපා බං.. සමහර දෙමාපියො ඉන්නවා දරුවව බලෙන් වෙන එකෙකුගෙ කරේ ගහන්න හදන.. සමහර විට දේපල, බිස්නස් වලට කෑදරකමේ, නැත්තං දෙමාපියන්ගෙ ආදරය හරිහැටි නොලැබෙන ළමයි ඉන්නවා, පවුල් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා.. ඉතිං උන් ආදරය හොයාගෙන යනවා.. දෙමාපියන්ට ආදරේ කිසිම කෙල්ලෙක් එයාලට දුකක් දීලා වෙන...
  7. crazybuddy

    indian kema kadayk kiyanna hodama

    The Taj Mahal Palace Hotel, Mumbai
  8. crazybuddy

    ලෝචනා

    :lol::lol::lol: ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා බං.. බඳිනවා ඩිවෝස් වෙනවා.. බඳින එකා වැඩේ කරලා එපා උනාම අතෑරල දානවා.. මොකද ඕකුන්ගෙ වැරදි හොයන්න මහන්සි වෙන්න දේකුත් නැහැනේ..
  9. crazybuddy

    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    සුභ උපන්දිනයක් සංකෙ.. :cool:
  10. crazybuddy

    සොනක්ෂි_සින්හා

    මේකි එක එක ෆිල්ම් වල එක එක සයිස් නේහ් බං.. පිංතූර වල නම් එකම සයිස් එකේ ඉන්නව..
  11. crazybuddy

    ගෙයක් හොයලා දෙන්න ගල්කිස්ස, ‍දෙහිවල, රත්&#351

    ඇයි බං දඹානෙන් උඹව පැන්නුවද..? :(:(
  12. crazybuddy

    මියගිය_සිසුවාගේ_ඉල්ලීම ඉටුකරන්නැයි කියා

    ඕකා මියගියත් නැතත් ඉල්ලීම හෙට අනිද්දට ඉටුවෙයි.. බයවෙන්න දෙයක් නෑ..:lol:
  13. crazybuddy

    කාගෙද ගී නද..

    සින්දුවෙ වචන භාගයක්ම කියල අහනව සිංදුව මොකක්ද කියලා..:lol: නෙදකිං තෝ වගේ මෝඩ මූසලයෙක්..:(
  14. crazybuddy

    ප්‍රභාකරන්_සැමරීම_වරදක්_නොවේ !

    අනේ වාසනාවන්..:cool:
  15. crazybuddy

    Shemili Fernando-Model

    කවුද යකෝ නයන්තාරට මේකිව සමාන කරපු හැලපයා..:frown: මරනව හොදේ..:growl:
  16. crazybuddy

    Dialog Home Broadband ගැන දැන ගන්න ඕනේ

    4G සිග්නල් නැත්තං 3G වලට මාරු වෙන්නෙත් නැහැ..:no:
  17. crazybuddy

    Bora diya Pokuna - බොරදිය පොකුණ [ Full Movie ] 18+

    කඩු ෆයිට් බලන්න ආස උන් ඕක බාන්න එපා.. ඩේටා අපරාදෙ.. කතාව බලන්න ආස උන් බාගනිං.. සාමාන්‍ය දුරට හොඳයි..
  18. crazybuddy

    ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

    එල වැඩක් මචං.. උවමනා උනොත් අමතන්නම්කො..

    No contents