1. Gingy

    කුක්කු Discussion

    ඔයා මොරටුවෙද? එහේ තමයි තුනීලෑලි තියෙන්නෙ. නිකම් කෝස් එකක් කරන්න හරි කැළණියට වරකො. අඹේවෙල වගේ
  2. Gingy

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    දුක අහන පිල්ලි නංගි ආස නෑ බන් කටු ඇනෙනවට
  3. Gingy

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    මම බදාදා එනව. මගුල රෙසිඩන්ට් පර්මිට් අළුත් කරන්න බෑ ලන්කාවෙ ඉදන්
  4. Gingy

    චන්දෙ දුන්නට උන්ට හොර කරන්නම බැරිද ?

    රජයේ ජෝනෙක් ඩිටෙක්ටඩ්. ඔහොම නම් බෑ සහෝදරයා පස්සෙට වැඩ කරන්න.
  5. Gingy

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    මව් රටට යනවා බ්‍රෝ. අපේ කොන්ත්‍රාත් ඉවරයි. රවුල කීවෙ මූනෙ රැවුල නෙමෙයි. මූනෙ තියෙන්නෙ සජිත් කට් එක. වයිපරේ එහාට මෙහාට වෙනකම් ඉන්නෙ ට්‍රිමර් එක උස්සන්න. මගේ ට්‍රිමර් එකට වඩා ලේඩීස් එක සනීපයි ජුන්ඩා වටේ කපන්න මොකෙක් හරි වියලි කලාපෙ ස්ටේජ් එකක කියලා නේද.මාව එපා කියල නම ඉස්සරහින් කතිරෙ ගහන්න...
  6. Gingy

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    තාම නෑ බ්‍රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා. යමින් ගමන් දාගෙන යනව
  7. Gingy

    අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

    අයිඩෙන්ටිය අර පෙට්ටියට දාපන්. කොලේ මාක් කරලා අරන් ඇවිත් පෙන්නපන්
  8. Gingy

    කාගෙවත් ආතල් කඩන්න එපා!

    මේක දැම්ම මටත් ආතල්
  9. Gingy

    නාමාල් මහත්ත්‍යා ඉන්නේ කීවෙනියටද

    සීලරතන හාන්දුරුවන්ට යටින්
  10. Gingy

    🛑 ශිරන්තිගේ බෙන්ස් එක ලපයාට බියෙන් නැවත ලබා දෙයි...

    CAT කියන්නෙ බොඩි කන්ට්‍රෝල් යුනිට් වල. සස්පෙන්ශන් වල අවුල් එන කාලෙ හරි. දඩ රෙපෙයාර් එකක් ලඟ ඇති. අතින් හදනවට වඩා ඔහොමම දීලා දාන එක ලාබයි
  11. Gingy

    නෙහෙම වෙයිද බොසා හෙටින් පස්සේ,,,?

    අඩෝ මේ වීඩියෝ එක නම් පට්ට, අර සුවදායක කරමු.. කියද්දි අංකල් කාරයා සැපට බීඩිය අදින කෑල්ල මරු.
  12. Gingy

    නෙහෙම වෙයිද බොසා හෙටින් පස්සේ,,,?

    ඡන්දයක් මිසක්, ජේසු යළි උපදිනවා නෙමෙයි නෙ බං අද.
  13. Gingy

    කුක්කු Discussion

    https://9gag.com/gag/aMVjxdX දහසක් මල් පිබිදෙන උදෑසන, දවස සුභ කරගැනීමට මෙය බලන්න
  14. Gingy

    කුක්කු Discussion

    https://9gag.com/gag/an7M4oB ආසම ගාන, බොන්නයි, නිදාගන්නයි, පොල්ල තියන්නයි මල්ටිපර්පස් ගාන මුන්ට කුක්කු වලට වඩා රට බේරගන්න එක ලොකු වෙලානෙ ------ Post added on 1726879354
  15. Gingy

    ප්‍රධාන අපේක්ෂකයෝ 4 දෙනා ගනියි කියලා උඹලා හිතන ප්‍රතිශත කොමෙන්ට් කරමු බලන්න

    මොකා ආවත් කමක් නෑ, සීලරතන හාමුදුරුවන්ට, නෝමල්ට වඩා ඡන්ද ආවොත් ඇති
  16. Gingy

    නින්ද ගියෙම නෑ උට්ටෝ.....

    වැඩකරන අපේ විරුවා ගේන්නත් කට්ටිය පුක හපන් දැඟළුවේ මේ විදියටම වගේ මතක (ඒකාලෙ ලංකාවෙ නෑ, ඒක හින්ද ඇඟට එච්චර දැනුනෙ නෑ) එලකිරි නම් එහෙමම තමයි
  17. Gingy

    නින්ද ගියෙම නෑ උට්ටෝ.....

    ඉල්ලන එකෙක්ට වත් මේ ඉත්තෑවා නැතහුව ඇති. රටේ කිසිම වෙනසක් වෙන්නෑ ගොබිලො. ඒ ඉන්න කළු කැත සෙට් එකම තමයි හෙටත් ඉන්නෙ. ඔය එක පුටුවක් විතරයි

    No contents