මොන අන්තිම කාලෙද බං, පොර සෙල්ලම් කරන්නෙ 80 ගණන් වල ඉඳල, කෝපරේට් සෙක්ටර්, අඩු වයසෙන්ම කාර් එකක් දීල මැනේජර් පට්ටමක් ගහපු පොරක් නෙහ් ඉතින් බඩු කින්ස් වෙන්නැති ඒකාලෙ. ලඟදිත් පොරගෙ ගර්ල්ෆරෙන්ඩ් කෙනෙක් වලකජ්ජ ගහල මරන ගෙදර ගියා කියල නැන්දම්ම හොඳ ජෝගියක් නැටුව, නැන්දම්ම ඒ කම්පැනි එකේ සෙකට්‍රි හිටපු...