කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි
මාත් යනව තව ටිකකින්
අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ
මාත් යනව තව ටිකකින්
අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ


uba udema gihin ranilta dammadaGiya para ubala Sajith neda dunne ? Palmiyen kiwa da Anura ta denna kiyala
කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි
මාත් යනව තව ටිකකින්
අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ![]()
ජන්ද කොලේ ෆොටෝ එකක් ගනින් මතක ඇතුවකටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි
මාත් යනව තව ටිකකින්
අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ![]()
Mata nam danna yannath kammali ban.. eth sajiya paraddanna ona..Giya para ubala Sajith neda dunne ? Paliyen kiwa da Anura ta denna kiyala
Pasku dawase oyala giya church eka mokakda.කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි
මාත් යනව තව ටිකකින්
අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ![]()
Hawas wela palayan RW dipan ethakota Sajith paradaiMata nam danna yannath kammali ban.. eth sajiya paraddanna ona..
දැම්මොත් හෙට ප්රතිඵල එක්ක නම් ලිස්ට් එක කියනවදඅයිඩෙන්ටිය අර පෙට්ටියට දාපන්. කොලේ මාක් කරලා අරන් ඇවිත් පෙන්නපන්
මහත්තයා දැම්මද? පෙට්ටියට. මම කිව්වේ චන්දෙ.අයිඩෙන්ටිය අර පෙට්ටියට දාපන්. කොලේ මාක් කරලා අරන් ඇවිත් පෙන්නපන්
රනිල් එක්ක වෛරයක් පිරිමහන්න ඕනෙනම් කපපන් ඕකගේ නම ඉස්සරහ කොටුව අනුවා එකෙන්මඅපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ![]()
තාම නෑ බ්රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා.අනුර කුමාර දිසානායක දින්නොත් හම්බෙයි බිත්තර කොත්තු අඩුවට.
මහත්තයා දැම්මද? පෙට්ටියට. මම කිව්වේ චන්දෙ.
------ Post added on Sep 21, 2024 at 8:48 AM
මහත්තරු රටින් පනින්න නේද ලෑස්ති. අනුර කුමාර් සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නම අපි මහත්තයව අල්ලාගෙන ඇවිත් ජනසතු කරනවා බඩු ටික.තාම නෑ බ්රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා.
යමින් ගමන් දාගෙන යනව