1. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    QS කරන එක හොදයි.. නමුත් අත්‍යාවශ්‍ය නෑ.. කරගන්න ක්‍රම ඕන තරං තියෙනවා.. නමුත් නොලේජ් එක තියෙනවනං හොදයි ඉතිං. මම මොනවත්ම නොදැන කන්ස්ට්‍රක්ශන් කරන්න ආවේ දැන් C2.. කට්ට ගාගෙන අවුරුදු 5ක් ඇද්දොත් ජීවිතේම ගොඩ..
  2. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    පාරවල් ABC කරන්න ඔච්චර මැශින් ඕනේ නෑ මිනිහෝ.. මෝටර් ග්‍රේඩර් එකයි, වයිබ්‍රේශන් රෝලකුයි හොයාගත්තම ඇති.. ඕව ඔක්කොම අවර්ලි රේට් යනව.. මැශින් ගන්නකොට ගන්නේ තෙල් ඩ්‍රයිවර් සේරම එක්ක.. අපි පැය ගානට ගෙවන්න ඕනේ එච්චරයි.. දැනුම ඕනේම නෑ පාරවල් ABC කරන්න.. ෆීල්ඩ් එකට බැහැලා පොඩ්ඩ පොඩ්ඩක් වැඩ කරගෙන...
  3. Red_frame

    Scurvy Ma baby

    මොකද්ද මිනිහෝ මෙතන වෙන්නේ? අගක් මුලක් තේරෙන්නේ නෑනේ..
  4. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    තොපිලගේ ගොන් කං වලට රටේ උන් පලිද මිනිහෝ.. තෝ ශෝක් පුත්තලම් බුරුව වගේ පේන හින්ද ඌ දෙන්න ඇති බොට සුද්දේ..
  5. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඉවෙන්ට් එකට බෝතල් 50ක් මං දෙන්න භාරගත්ත... ලේඩිස්ලට ඕනේ ඩ්‍රින්ක්ස් ටිකත් දෙනවා..
  6. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    නෝන මොන මගුලකටද මිනිහො මම එන්නං.. භාරගත්තු බඩු සේරම ටිකත් දෙනවා..
  7. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    එලකිරියේ සංවරම පුද්ගලයාට හිමි සම්මානේ මට ලැබෙන්නේ මිනිහෝ..
  8. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    අවෝර්ඩ් සෙරමනි එකට උඹල කවුරු කවුරුද එන්නේ?
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    පොල්ගස්ඕවිට..
  10. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    අවුරුදු 15යි ලොකු කොල්ලට.. 12යි දෙවනියට.. දුවට 8යි.. දෙවනි පුතාට කම්පැනි එකක් තියෙනවා කියල නෙමේ යකෝ කිව්වේ මගේ කම්පැනි එක තියෙන්නේ දෙවනි පුතාගේ නමින්..
  11. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    උන් තුන් දෙනම ලයිසියම් යන්නේ.. මහ අමුතුම ලෝක වෙල උන් ඉන්නේ.. වෙලාවකට මට තේරෙන්නෙත් නෑ උන් කියන දේවල්.. මේවට නං උන් එන්නේ නෑ ලොවෙත්..
  12. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මොකද වෙලා තියෙන්නේ.. තොගේ ගෙදෙට්ට වතුර දාලද මිනිහෝ..
  13. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    අපේ ආච්චිගේ රෙද්ද හෝඩි පොතක් නෙමෙයි මිනිහෝ කියවන්න..
  14. Red_frame

    හඳුන් කූරු දුම...

    තෝ එකග උනාට මට මොකද මිනිහෝ..
  15. Red_frame

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    මොන අම්මගෙ රෙද්දෙ පොකුණක හරි තියෙනවනේ මිනිහෝ.. එහෙනං එච්චරයි.. ස්ටයින් එකේ තියමුද? 20%ක ඕෆ්ෆ් එකක් අරං දෙන්න පුළුවන් මට..
  16. Red_frame

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    මේ වගේ එකක් තියන දවසට කිව්වේ මිනිහෝ.. තෝ ත්‍රෙඩ් එකක් දැම්මේ බොරුවටද එහෙනං අවෝර්ඩ් සෙරමනි එකක් නැද්ද..
  17. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    බාස් කෙනෙක් වැඩ කරනවා කියන්නෙයි කන්ස්ට්‍රක්ශන් කරනවා කියන්නෙයි දෙකක් නේ බං.. බාස්ට දවස් 30ම වැඩ නෑනේ.. මාසෙක වැඩක් අහු උනොත් ආයෙ දවස් 8ක් 10ක් යනකං වැඩ නෑ.. කන්ස්ට්‍රක්ශන් එහෙම නෙමෙයි නේ ඩේලි වැඩ තියෙනවා.. අනික මේවට වැඩ කරන්න දැනගන්න ඕනේ නෑ.. වතු දෙමෙල්ලු රොතු පිටිං 600ට ගන්න පුළුවන්..
  18. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    තෝ ගිහිල්ලා උන්ට අනල කවන්න ඕනේ නෑ මිනිහෝ.. සයිට් එක තියෙන පැත්තේ ඔය බත් දෙන ගෑනු ඉන්නවා.. ඕන ගාන් කිව්වම උන් එ ටික දෙනවා... මම නං උන්ට නවාතැන් දෙන පොට් එකට කෝකියෙක් ව යවනවා.. බඩු පරිස්සම් කරන්නයි උයන්න පිහන්නයි එක්ක.. මුල් කාලේ එහෙම අමාරු හින්ද කැවුරුහරි ගෑනියෙක් අල්ලල වැඩේ භාරදුන්නම හරි මිනිහෝ..
  19. Red_frame

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    ඔයා ඉවෙන්ට් එකට එනවනං එන අනිත් ජූජිකාවො සෙට් එකත් එක්ක කතා කරලා කැමති ඩ්‍රින්ක් එකක් සිලෙක්ට් කරල මට කියන්න.. ඒකෙන් අවශ්‍ය ප්‍රමාණේ කොච්චරද කියල එක්සිකියුටර් කිව්වට පස්සේ මම ඒකත් දෙන්නං මිනිහෝ ..
  20. Red_frame

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    හරි, ඔන්න එහෙනං ඒකත් භාරගත්ත.. එක්සිකියුටර්.. යන ගාන ගණන් හදලා මට කියපං ලේඩිස්ලට ඕනේ වයින් සේරමත් මම භාරගන්නව.. දැන් සතුටුද මිනිහෝ...

    No contents