පාරවල් ABC කරන්න ඔච්චර මැශින් ඕනේ නෑ මිනිහෝ..
මෝටර් ග්‍රේඩර් එකයි, වයිබ්‍රේශන් රෝලකුයි හොයාගත්තම ඇති.. ඕව ඔක්කොම අවර්ලි රේට් යනව..
මැශින් ගන්නකොට ගන්නේ තෙල් ඩ්‍රයිවර් සේරම එක්ක..
අපි පැය ගානට ගෙවන්න ඕනේ එච්චරයි..
දැනුම ඕනේම නෑ පාරවල් ABC කරන්න..
ෆීල්ඩ් එකට බැහැලා පොඩ්ඩ පොඩ්ඩක් වැඩ කරගෙන...