ඒ කියන්නේ මෙහෙමෙයි මිනිහෝ.. "මහරගම බැල්ලිගේ පුතා මාවත ABC සපයා, අතුරා, මාර්ගය ඝනවත් කිරීම"
අන්න එහෙම ටෙන්ඩර් එක ගියා කියපංකෝ..
එ ඒ වඩේට වෙන වෙනම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් කොහොමත් තියෙනවා..
බැල්ලිගේ පුතා පාරේ දිග, පලල, වටපිටාව සුද්ද පවිත්‍ර කරන්න තියෙනවද වගේ එක එක වැඩ හින්ද එක එක වැඩේට වෙන ව්‍ර්නම...