..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:lol:Diya redi bonna puluwanda miniho:angry:

හරි, ඔන්න එහෙනං ඒකත් භාරගත්ත..
එක්සිකියුටර්..
යන ගාන ගණන් හදලා මට කියපං ලේඩිස්ලට ඕනේ වයින් සේරමත් මම භාරගන්නව..
දැන් සතුටුද මිනිහෝ...
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි, ඔන්න එහෙනං ඒකත් භාරගත්ත..
    එක්සිකියුටර්..
    යන ගාන ගණන් හදලා මට කියපං ලේඩිස්ලට ඕනේ වයින් සේරමත් මම භාරගන්නව..
    දැන් සතුටුද මිනිහෝ...
    :rolleyes::rolleyes:
    උඹ මන් හිතන් හිටියට වඩා හොඳයි බන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි, ඔන්න එහෙනං ඒකත් භාරගත්ත..
    එක්සිකියුටර්..
    යන ගාන ගණන් හදලා මට කියපං ලේඩිස්ලට ඕනේ වයින් සේරමත් මම භාරගන්නව..
    දැන් සතුටුද මිනිහෝ...

    :yes::yes::D
    Wine one na darling, cool drinks thibbama athi, fruit juice nan wada hondai:love:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මච්න් මම් කැමතී සම්ම්න්යක් බාඅර ගන්න :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :yes::yes::D
    Wine one na darling, cool drinks thibbama athi, fruit juice nan wada hondai:love:

    ඔයා ඉවෙන්ට් එකට එනවනං එන අනිත් ජූජිකාවො සෙට් එකත් එක්ක කතා කරලා කැමති ඩ්‍රින්ක් එකක් සිලෙක්ට් කරල මට කියන්න..
    ඒකෙන් අවශ්‍ය ප්‍රමාණේ කොච්චරද කියල එක්සිකියුටර් කිව්වට පස්සේ මම ඒකත් දෙන්නං මිනිහෝ ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හරි, ඔන්න එහෙනං ඒකත් භාරගත්ත..
    එක්සිකියුටර්..
    යන ගාන ගණන් හදලා මට කියපං ලේඩිස්ලට ඕනේ වයින් සේරමත් මම භාරගන්නව..
    දැන් සතුටුද මිනිහෝ...

    එල මේ වගේ එකක් තියන දවසට අනිවා උබව හොයන් එනවා :yes:;)

    හැබයි කියුවා වගේම කරන්න ඕනේ හරිද මිනිහෝ :cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල මේ වගේ එකක් තියන දවසට අනිවා උබව හොයන් එනවා :yes:;)

    හැබයි කියුවා වගේම කරන්න ඕනේ හරිද මිනිහෝ :cool:

    මේ වගේ එකක් තියන දවසට කිව්වේ මිනිහෝ..
    තෝ ත්‍රෙඩ් එකක් දැම්මේ බොරුවටද එහෙනං අවෝර්ඩ් සෙරමනි එකක් නැද්ද..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ වගේ එකක් තියන දවසට කිව්වේ මිනිහෝ..
    තෝ ත්‍රෙඩ් එකක් දැම්මේ බොරුවටද එහෙනං අවෝර්ඩ් සෙරමනි එකක් නැද්ද..

    තියනවා හැබැයි නෙලුම් පොකුණේ නෑ මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තියනවා හැබැයි නෙලුම් පොකුණේ නෑ මිනිහෝ

    මොන අම්මගෙ රෙද්දෙ පොකුණක හරි තියෙනවනේ මිනිහෝ..
    එහෙනං එච්චරයි..
    ස්ටයින් එකේ තියමුද?
    20%ක ඕෆ්ෆ් එකක් අරං දෙන්න පුළුවන් මට..
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මොන අම්මගෙ රෙද්දෙ පොකුණක හරි තියෙනවනේ මිනිහෝ..
    එහෙනං එච්චරයි..
    ස්ටයින් එකේ තියමුද?
    20%ක ඕෆ්ෆ් එකක් අරං දෙන්න පුළුවන් මට..

    Ube Rathu kotu dekakne thibune... Dan nil wela.. :shocked: