1. නැකැත් රාල

    දන්න දෙයියෙක් උදව් කරපල්ල‍‍ කො මා හට...

    එහෙම ආවට ගියාට මැණික් දාන එක සුදුසු නෑ. ඔයාගේ හඳහනේ ගුරු බලවත් නම් පුෂ්පරාගයක් දාන එක හොඳයි. නමුත් ගුරු සතුරු වෙලා ඉන්නවනම් වගේ නැත්තන් වෙන විදිහකින් දුර්වල ඉන්නවනම් හොඳ නෑ. පුෂ්ප රාගය කියන්නේ ගුරු වෙනුවෙන් දාන ගල.. ඇයි නිකන්ම එහෙම හැදුවේ? කවුරුහරි කිව්වද?
  2. නැකැත් රාල

    පුරාණ ශ්‍රි ලංකාව - II

    අතීතයට යන්න පුලුවන්නම් මේ හැම පහසුකමක්ම අතෑරලා අතීතයට යන්න මම කැමතියි.. සුද්දා ආපු කාලෙටත් ඉස්සෙල්ල කාලෙකට තමයි යන්න ඕන...
  3. නැකැත් රාල

    මාගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කර ඇ&#3501

    මොකක්ද පෝස්ට් එක? :shocked::shocked::shocked:
  4. නැකැත් රාල

    පරම්පරා 3ක් ඇති කරන්න පුලුවන් සුරතලෙක්!

    මමත් තාරුකා ඉබ්බෙක් හොයනවා හදන්න.. තහනම් නම් තමයි. ඒ වුනාට මම හරි ආසයි අෆ්ෆා
  5. නැකැත් රාල

    පුරාණ ශ්‍රි ලංකාව - II

    මේ පින්තූර මාර වටිනවා බන්.. ඒ කාලේ අපේ රට හරි ලස්සනයි නේද?
  6. නැකැත් රාල

    අනේ ටීචර්

    බොහොම සංවේදී කථාවක් මිත්‍රයා.. මේ වගේ ඉගෙන ගන්න දක්ෂ දුප්පත් ලමයි ඕන තරම් ඉනවා. රෙප් ඉවරයි. පස්සේ දෙන්නම්
  7. නැකැත් රාල

    පාලි භාෂාව ඉගෙන ගමු

    දැනුම බෙදාදීම මහා කුසල කර්‍ම්යක්.. බොහොම පින්.. රෙප් +
  8. නැකැත් රාල

    YOU TUBE

    බාන්න ඕන ලින්ක් එකට ගිහින් www.youtube.xxxxxx කියන එකේ youtube කියන එක ඉස්සරහට දාන්න eg: https://www.youtube.com/watch?v=wRRsXxE1KVY කියන වීඩියෝ එක බාන්න ඔනෙනේනම් ඒකේ youtube කියන එක ඉස්සරහට ss දාන්න එතකොට https://www.ssyoutube.com/watch?v=wRRsXxE1KVY
  9. නැකැත් රාල

    අහසට පේන හැටි

    නියමයි....රෙප් +
  10. නැකැත් රාල

    අනර්කලීට Bonus seat

    අප්‍රේල් 1දා
  11. නැකැත් රාල

    මගේම කියලා වැඩක් පටන් ගත්තා..

    බොහොම සතුටුයි මිත්‍රයා.. හදවතින්ම සුභ පතනවා.
  12. නැකැත් රාල

    First TIME!! මුල්ම සැරේ... ;)

    සුපිරි කවිය.. rep +
  13. නැකැත් රාල

    House of Fashion Robbery

    :shocked::shocked::shocked: සිරාද? අරගෙන තියන source එකනම් විශ්වාසදායකයි..
  14. නැකැත් රාල

    Hirunika Naked

    :lol::lol::lol:
  15. නැකැත් රාල

    English article writing

    ඉන්ග්‍රීසි පත්තර වල ආටිකල් කියවනකොට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.. ඊට අමතරව ඉතින් පුලුවන් තරම් තමන්ගේ වචන ප්‍රමානය වැඩි කරගන්න ඕන.. නිතරම කථාබහ කරනකොටත් භාෂා දැනුම වැඩි වෙනවා.
  16. නැකැත් රාල

    Hirunika Naked

    ඔක මඩක් නේද සහෝ? මමනම් වීඩියෝ එක දැකලා නෑ. නමුත් ඕක මඩක් වෙන්නඇති කියලා හිතනවා..
  17. නැකැත් රාල

    බඩ යන්නම හීනා වෙන ! ආහාලම බලන්නකෝ

    හිනා වෙන්න නෙමෙයි බන් අඬන්න ඕනේ. මේ මිනිහනේ අපේ රටේ අගමැති. මේ පාර සන්ධානෙට දුන්න උන්ට දැන්වත් උන් කරපු වැරැද්ද තේරෙයිද මන්දා. :(:(:(:(

    No contents