මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද
කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්...