මම හිතනවා එලකිරි එකේ ගොඩක් අයට වාහන පිලිබද ටිකක් හරි දැනුමක් ඇති කියලා
ඔයාල දන්නවනෙ වාහනයක් paint කරන්න කොච්චර වියදමක් යනවද කියලා
සමහර වෙලාවට තියන මුදලුත් මදි වෙනවා
ඒ වගේන්ම ලොකු කාලයකුත් ගෙවෙනවා
මම අද කියන්න යන්නෙ ඒකට හොද විසදුමක් ගැන
ඒ තමා
සාමාන්‍යයයෙන් car එකක් හරි වෙන ඕනම වාහනයක් අපි paint...