1. sudeewa

    Hot Kaushalya Madhavi

    patta ban
  2. sudeewa

    Alertpay

    thanks ban.. ;)
  3. sudeewa

    චෞර රැජිණ

    patta ne ban eka.. mamath kiyewwa
  4. sudeewa

    Alertpay

    මටත් ඔය ප්‍රශ්නෙ තියනව.. Visa වලින් Verify කරන එක ටික කාලෙකට නෙවේ දිගටම නවත්තල මචන්. American Express විතරයි දැන් දෙන්නෙ. Verify නොකලට AP account එකට සල්ලි එනව නේද? දන්න කෙනෙක් කියන්න
  5. sudeewa

    සරත්-ෆොන්සෙකා-a rock star

    http://www.thesundayleader.lk/2011/10/16/the-law-is-an-ass/
  6. sudeewa

    Unknown call....

    ahahaha maru ban
  7. sudeewa

    TUK TUK 1k..

    එහෙම කරන්න බැහැ මචන් Highways වල International Standards තියනව. ඒව නැත්තම් ඕක වහල දාන්න වෙනව. 100 පන්නල වාහන යනකොට විහිලු කරන්න බෑනේ, පොඩ්ඩ ගැස්සුනොත් ජීවිත ගානක් අනතුරේ.. oeka හදන්න Contract ගත්ත කෙනෙක් මට කිවුවෙ.. එක Contractor කෙනෙක්ට 1KM එකකට වඩා දෙන්නෙ නැහැලු. හදල ඉවර උනාම පාරේ හිතෙන...
  8. sudeewa

    අලි විලිරුදාව

    අලි පැටියෙක් එයාගෙ පොඩි කාලේ අලි අම්ම එක්ක හැමදාම යන පාර මතකේ තියාගන්නව. අලින්ගේ කකුල් වල විශේෂ ස්පර්ශක තියනව කියල මම අහල තියනව, ඒවයින් උන් කලින් ගිය පාරවල් මතක තියාගන්නව(බල්ලන්ට ඉව තියනව වගේ) හැමදාම අලිය යන පාර එකමයි. මිනිස්සු ඒ පාර මැද්දෙ ගෙවල් හැදුවම ඌ ඒව පොඩිකරල මිනිස්සුත් මරල යනව...
  9. sudeewa

    TUK TUK 1k..

    ඔය ඉස්සර නෙ, දැන් රැලි මකල ඇද ඇරල තියෙන්නෙ බන්:lol::lol:
  10. sudeewa

    TUK TUK 1k..

    ekane ban.. yako 100 ta yanne komada mun ekka??? :O mama hithanne open karanna kalin wenna athi
  11. sudeewa

    World's Best Comedy Shows

    thanks .. :lol:
  12. sudeewa

    World's Best Comedy Shows

    මෙන්න මගෙන් තව එකක් නත්තලත් ලග නිසා.. eKa0vLqh5OQ
  13. sudeewa

    World's Best Comedy Shows

    thanks :cool::cool: :yes::yes::yes: ya machan sahenna tiyanawa.. thanks.. :)
  14. sudeewa

    World's Best Comedy Shows

    sorry machan repost nam..
  15. sudeewa

    මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

    උන්ට මිනිස්සු වැඩි හින්දද දන්නැහැ මිනිස් ජීවිත වටින් නැත්තෙ. හැබයි මචන් උන් ඇත්තටම පුදුම වෙනව ඇති මෙහෙ මිනිස්සු ගැන..:yes::yes:
  16. sudeewa

    මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

    සිරාවට මචන්.. ඒක නම් ඇත්ත.. වැඩි ඈතක නෙමේ:dull:
  17. sudeewa

    නෑකම් නොදත් සිංහලයෝ

    මටත් කියන්න හිතුන. උබට ලැජ්ජ හිතෙයි කියල කිව්වෙ නැහැ.. :P :P ;)

    No contents