සහෝදරය මම ඔයා කතා කරන කිසිම දෙයක් ගැන දන්නහැ, මොකද මම ඔය නතාෂ ගේ ත්‍රෙඩ් එක බැලුවෙ නැහැ.එතන Comment කරේත් නැහැ, මේකට Bump එකක් විදියට තමයි Comment කරේ.
ඔයා මෙතන දිගින් දිගටම කියවන හින්ද මනුස්සකමට ඇහුවෙ මොකක්ද උනේ කියල.
නැත්තම් මට ඔයාගෙන්වත් නටාෂගෙන් වත් වැඩක් නැහැ..
ඔයාට කාගෙන් හරි...