stop talking about nathasha

dinuthmax

Junior member
  • Oct 12, 2011
    294
    10
    18
    mama hithanne api nathasha gana katha karala ekiwa anawashya widiyata promote karanawa.

    eyata amatharawa api eyata mada gahanawa.api eka nawaththamu.monawa wunath she is a talented girl.

    :(:(:(:(:(:(:(:(
     
    dinuthmax

    Junior member
  • Oct 12, 2011
    294
    10
    18
    kattiya katha karanne "sinhala kama" "Buddhist kama" ewunaata karanne innocent girl kenek allagena mada gahana eka

    THIRISANNU
     
    Sep 12, 2011
    884
    120
    0
    kattiya katha karanne "sinhala kama" "Buddhist kama" ewunaata karanne innocent girl kenek allagena mada gahana eka

    THIRISANNU

    ඔව්නේ දිමුත් !!! මොකද අපි හරියටම දන්නේ නෑ නේ ඒ කෙල්ල නරකද හොඳද කියල. අනික තමයි අපිට එකෙන් වැඩකුත් නෑ. අපි හොඳ ට ජීවත් වෙමු. ඒ ඇති
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    සිංහල බෞද්ධකම මේකට අදාල වෙන්නෙ කොහොමද? ඔයා මේ ත්‍රෙඩ් එක දාපු එකම මහ පරස්පරයි නෙ.
    :nerd:

    .
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මහ නිළමේ;11368171 said:
    ඔව්නේ දිමුත් !!! මොකද අපි හරියටම දන්නේ නෑ නේ ඒ කෙල්ල නරකද හොඳද කියල. අනික තමයි අපිට එකෙන් වැඩකුත් නෑ. අපි හොඳ ට ජීවත් වෙමු. ඒ ඇති

    අපි ඔය වගේ ත්‍රෙඩ් එකකට ගිහින් කතා කරාම හැම එකාම කියන්නේ. "අඩෝ උඹ ඒකිට ට්‍රයි නේද , අඩෝ හූ හූ උඹ ඒකීය ලව් නේද" කියල. ඉතින් ඒ වගේ වෙලාවට කුණුහරප තමයි මතක් වෙන්නේ :eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    sorry for that machan.so sorryyyyyyyyyy:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන් මම එතන කතා කරේ මනුස්සකමට මිසක් වල්කමට නෙවෙයි :no: මට උඹට ඔය ටික තේරුම් කරන්න තිබ්බ එදා. :yes: ඒත් මට ඒවාට වෙලා නැති හින්ද තමයි ignore කරේ :yes: නටාශ නෙවෙයි කවුරු උනත් මට එකයි. අසාදාරනේදී කතා කරනවා මම.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි ඔය වගේ ත්‍රෙඩ් එකකට ගිහින් කතා කරාම හැම එකාම කියන්නේ. "අඩෝ උඹ ඒකිට ට්‍රයි නේද , අඩෝ හූ හූ උඹ ඒකීය ලව් නේද" කියල. ඉතින් ඒ වගේ වෙලාවට කුණුහරප තමයි මතක් වෙන්නේ :eek:

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනම මනුස්සයෙකුට පෞද්ගලිකත්වයක් තියනවා. ඔය ගෑණු දරුවා දැන් 18+ නේ......ඉතිං මොක කලාම අපට මොකෝ බන්ස්.........එයා එයා ගේ ජීවිතේ ගතකරයි.......නමුත් මඩ ගහන්න එපා.....මේ දරුවා අපේ නංගි නම් අපි කැමති ද මඩ ගහනවට........???මොන වැරැද්ද කලත්....???