වැලන්ටයින් කට්ටිය එන්නෝ.......
එලකිරි සහෝදරයො ඊයෙ ජයට වැලන්ටයින් සමරන්න ඇතිනෙ
කියමුද බලන්න ඔයාල ගෑනුලමයට දීපුවයි, එයා ඔයාට දීපුවයි
ඔන්න මගෙන්ම පටන්ගන්නකො එහෙනන්
ඊයෙ කරුමෙට meet වෙන්නා උනෙ නෑ. එත් මං කාඩ් 1ක් හැදුව දෙන්න කියල එයාගෙ gift හම්බ උනාම දාන්නන්කො
වැලන්ටයින් සැමරුවෙ නැතත් බම්ප් 1ක්...